වලවේ හාමුට කියනවා මං
පුංචි හාමුයි මගේ මනමාලී..
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්...//
වලවේ හාමුට කියනවා මං
පුංචි හාමුයි මගේ මනමාලී...//
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
මම ගෙදරට කැන්දන් එමී...//
මම එහෙම එනකොට පාර දිගේ මගේ
යාළුවෝ එකතුවෙලා...
මල් ගහලා වෙඩි දාලා
පිලි ගත්තා ඔයා මගේ
මාස්ටර් ඔයා කියලා...
මම ගන්නෙමි කරකාර...
ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කරේ...//
දැන් කාලේ මේ වගේ බැරි ඇයිදෝ
මට යතුරත් දිලයි ගියේ...//
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කලා
නග්ගලා බරබාගේ...
මම එන්නමි මම කැන්දම් මගේ මාස්ටර් බලන්නට
රජ පෙරහැර වාගේ...
මම ගන්නෙමි කරකාර.....//
සුබ රාත්රියක් .... !!!හදවතේ රැඳෙන ගීත රාශීයක් රටට උරුම කල ජෝති වගේ සදා අමරණිය ගායකයෙක් පිලිබඳ මේ තරන් හොද වැඩසටහනක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරපු සසා අයියේ ඔබට අපගේ ප්රණාමය ,
තව තවත් මේ වගේ වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය දෛර්යය ලැබේවා
එහෙනං කට්ටියටම සුබ රාත්රියක් .... !!!
![]()
හදවතේ රැඳෙන ගීත රාශීයක් රටට උරුම කල ජෝති වගේ සදා අමරණිය ගායකයෙක් පිලිබඳ මේ තරන් හොද වැඩසටහනක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරපු සසා අයියේ ඔබට අපගේ ප්රණාමය ,