..... දැන් සිකුරාදා ප්රෝග්රෑම එක කිඹුල නෙමෙයිද කරන්නේ???

red dawn
the last stand
Mewa Nam Beluwa Kollo
Tho Hard Eka Ussan Waren Meheඅනික් ටිකත් බලහන් පට්ටයි
අපි ඉතින් හැමදාම කඩේ වැහුවහම එන්නේ..... දැන් සිකුරාදා ප්රෝග්රෑම එක කිඹුල නෙමෙයිද කරන්නේ???
රොබොට් අයියා...![]()
na kibula show karana eka nawaththuwa
eth issarahata karanawa kiyala aranchiyak thiyenawa

අපේ සස්ලිට් මිත්රයාගේ පෝස්ට් 25,000ට අපෙන් සුභ පැතුම්..
ඇයි ඌ දැන් රෑටත් දත් ගලවනවද??
රැට එලුච්චියො හුරතල් කැඅනවා දැන් අලුතෙන් එලුච්චියො වගයක් අරන් දත් ගලවන්න
රැට එලුච්චියො හුරතල් කැඅනවා දැන් අලුතෙන් එලුච්චියො වගයක් අරන් දත් ගලවන්න
![]()


මමත් ඕක කියන්න ගිහින් පැත්තකට වුණා ... thx අක්කිSuba pathum honda show ekak kala .Milton mallawarachchige show ekak next time karanna



වැඩසටහන රසවිදි, සහාය දුන් හැමදෙනාටම
අනේක වාරයක් තුති...!!!!
යලිත් මෙවැනිම වූ වැඩසටහනකින් හමුවෙමු ...!!