2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආසාවට 100ක් ගහලා නෑ..
    fund.gif

    :rofl:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අපි ඉතින් හැමදාම කඩේ වැහුවහම එන්නේ:dull:..... දැන් සිකුරාදා ප්‍රෝග්‍රෑම එක කිඹුල නෙමෙයිද කරන්නේ???:confused:

    රොබොට් අයියා...
    :frown:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපි ඉතින් හැමදාම කඩේ වැහුවහම එන්නේ:dull:..... දැන් සිකුරාදා ප්‍රෝග්‍රෑම එක කිඹුල නෙමෙයිද කරන්නේ???:confused:

    රොබොට් අයියා...
    :frown:

    na kibula show karana eka nawaththuwa
    eth issarahata karanawa kiyala aranchiyak thiyenawa
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපේ සස්ලිට් මිත්‍රයාගේ පෝස්ට් 25,000ට අපෙන් සුභ පැතුම්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි ඌ දැන් රෑටත් දත් ගලවනවද?? :oo:
    :no: රැට එලුච්චියො හුරතල් කැඅනවා දැන් අලුතෙන් එලුච්චියො වගයක් අරන් දත් ගලවන්න:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැඩසටහන රසවිදි, සහාය දුන් හැමදෙනාටම
    අනේක වාරයක් තුති...!!!! :D:D:D

    යලිත් මෙවැනිම වූ වැඩසටහනකින් හමුවෙමු ...!!;););)

    elazzz