1976 අරක්කු බෝතලයක්....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1976 අරක්කු බෝතලයක්....

    05052013070.jpg


    05052013069.jpg




    ොමද බාන්ඩෙ ,කෙ පහලින් තියෙනව අරක්කු තැබෑරුේ විකුනන මිල රු 12ක්ද ,පිටරට බීම සාප්පු වල විකුනන මිල රු 12.30ක් කියල, තාම බීල බැලුවෙනම් නෑ. :P......රෙපක් නැතිනම් අඩුමගානෙ බම්පියක්වත් දාගෙන යමල්ලා.:frown:;)..හැමදාම නෑ හැමතැනම නෑ...
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පරණ වැඩි උනාම quality එක හොඳයිද නැත්නම් උඹට බඩ යන්න ගනීද කියල sure නෑ.:rofl:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අප්පටසිරි.....ඕක බිව්වොත් නම් ලොවෙත් ශුවර් ඉස්පිරිතාලේ තමයි ඉන්න වෙන්නේ....:yes::yes::yes::yes::yes: :rofl::rofl::rofl::rofl:
    කොහේ තිබිලද බන් හම්බුනේ???:oo::oo::oo::oo::oo::oo: