1976 අරක්කු බෝතලයක්....

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    rep දෙන්නම් ඔක බොන්න එපා මචන්.ඔවා විෂ වෙලා උඹ මරෙය්................ P.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rep දෙන්නම් ඔක බොන්න එපා මචන්.ඔවා විෂ වෙලා උඹ මරෙය්................View attachment 45419
    මචං අරක්කු ස්ප්‍රීතු අවුරුදු 40-50-60 පරණ කරන ඒව තියනව....
    නමුත් වීදුරු බෝගල් වල නෙවෙයි, හල්මිල්ල හෝ තේක්ක ලේගර වල.....

    පරණ වෙන්න වෙන්න කොලිටි වැඩී කියලයි කියන්නේ.......පරණ කරමට ස්මූත් ලු......:P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචං අරක්කු ස්ප්‍රීතු අවුරුදු 40-50-60 පරණ කරන ඒව තියනව....
    නමුත් වීදුරු බෝගල් වල නෙවෙයි, හල්මිල්ල හෝ තේක්ක ලේගර වල.....

    පරණ වෙන්න වෙන්න කොලිටි වැඩී කියලයි කියන්නේ.......පරණ කරමට ස්මූත් ලු......:P

    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද.එහෙනම් එලටම ඇති.මම නම් බාවිතයක් නැත
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බීල මැරිලා දානෙ කියපන් අපි ඇවිත් ඉතුරු ටික ගහන්නම්..
    කිරි අත්තගෙ පෙට්ටගමේ තිබිලද මාට්ටු උනේ :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අරක්කු තැබෑරුමේ විකුණන මිල...පිටරට සාප්පු වල විකුණන මිල....:P:P
    beela balapan.. rasa wenasak natnam eka paaratama beegena beegena palayan...:P:P
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Eka pata balapanko....

    appa... oka gehuwot sure uba merei....

    oken poddak cup ekakata dala eliye tiyapan wate inna meeyo kerapotto huno okkoma one shot iwara kara heki wei...:P:P:P:P

    nettam oka kuburakata ghapan hacross pataas wage ati:D:rofl::D

    Lagapatha taraha karayo innawanam unge watu wala tiyana watina gass balala podda podda dagena palayan heta weddi sure ekata merila bima tiyei

    Tawa acid gahanawa wage kage hari muuna pichchennat gahanna beri wena ekak ne hebei...:D:D

    Hebei samahara wita oka gahala uba nikan incredible hulk wage super power ennat beri ne...:baffled:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    බොන්නේ නැත්නම් මට දීපන් ඕක සුපිරි ඇති ,පරණ වෙච්චා තරමට බඩු හොදයි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං අරක්කු ස්ප්‍රීතු අවුරුදු 40-50-60 පරණ කරන ඒව තියනව....
    නමුත් වීදුරු බෝගල් වල නෙවෙයි, හල්මිල්ල හෝ තේක්ක ලේගර වල.....

    පරණ වෙන්න වෙන්න කොලිටි වැඩී කියලයි කියන්නේ.......පරණ කරමට ස්මූත් ලු......:P
    :cool::cool::cool: 100 years baduth thiyenawa Originally Percentage gattuwa neda ayye. gaana thamaa sara :P