ඔහොම ඉදපන්කො, උබලටත් ඹඹා කොටයි වෙලාවට, මගෙ පලවෙනි ලව් එකට අවුරුදු 6i, 2nd එකට 4i, තව හොදට නැගලා ගිය මල ඉලව් ලව් 5ක් විතර තිබ්බා, (උබලා බලයි මම ඉපදුන දවසෙ ඉදන්ම මේවා කරාද කියලා,, නැ නැ බං, එකක් ඉවර කරන්න ඕන නැනෙ බන් තව එකක් පටන් ගන්න, සාමාන්‍ය දැනුම.)
පස්සෙ මගෙ Wifi එක හම්බ උනේ Halo CE tournament එකෙන්, හම්බවෙලා දවස් 2න් ගෙවල් වලට කිව්වා, සති 3න් මුද්ද දැම්මා, හරියටම අවුරුද්දකින් බැන්දා. .. . ඔබලගෙත් සහකාරිය එයි ලගදිම.. පසිස්සම් වෙලා හිටපියව් !
මුට තිබිල තියෙන හදිස්සියක්









