ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔහොම ඉදපන්කො, උබලටත් ඹඹා කොටයි වෙලාවට, මගෙ පලවෙනි ලව් එකට අවුරුදු 6i, 2nd එකට 4i, තව හොදට නැගලා ගිය මල ඉලව් ලව් 5ක් විතර තිබ්බා, (උබලා බලයි මම ඉපදුන දවසෙ ඉදන්ම මේවා කරාද කියලා,, නැ නැ බං, එකක් ඉවර කරන්න ඕන නැනෙ බන් තව එකක් පටන් ගන්න, සාමාන්‍ය දැනුම.)

    පස්සෙ මගෙ Wifi එක හම්බ උනේ Halo CE tournament එකෙන්, හම්බවෙලා දවස් 2න් ගෙවල් වලට කිව්වා, සති 3න් මුද්ද දැම්මා, හරියටම අවුරුද්දකින් බැන්දා. .. . ඔබලගෙත් සහකාරිය එයි ලගදිම.. පසිස්සම් වෙලා හිටපියව් !

    මුට තිබිල තියෙන හදිස්සියක් :rofl::rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක තමයි බං....... සාර්ථකත්වයේ රහස, උබලට කොහෙන්ද ඕවා, , සැම සාර්ථක පිරිමියෙක් පිටුපසම අර අහවල් කෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනෙ. . .. .

    පන්ඩිත වැඩක් කරන්න ගිහින් මලපෙරේතයා හත්පොලේ ගැහුවා වගෙ මැරිලා වැටුනම,,,, අපේ ගෙදර උන්දැ වැඩිය මුකුත් කියන්නෙ නැ ,,, මගෙ Gaming Partner වශයෙන් ආදරේට වගේ කියන්නෙ...

    1. ඔයා නම් මහ මෝඩ මීහරකෙක් ! ඔහොම පෙනි පෙනි යනවද මිනිහො ? ? ඔයාට නම් කවදාවත් යුද්දෙට නම් යන්න බැ. .
    2. ඔය ඉතින් ,, අයෙත් කැවා. . මම කියන විදියට ගහුවනම් තව කිල්ස් 5 ක් වත් ගන්න තිබ්බ,. . .
    3. අය්යෝ. .. ඔයා නම් කිසි වැඩක් නැ. . මම Play කරපු Match වලට ඊට වඩා හොදට ගැහුවා..
    4. ඇයි අනේ හෙඩ් ශෝට් තියන කොට අත වෙව්ල්ලන්නේ ? ඔයා බොන එක නම් දැන් නවත්තන්න වෙයි වගේ !
    5. තාත්ති, ඔයාට MTA හරියන්නෙ නැ,, MTA ගහන්න නම් මීට වඩා කපටි වෙන්න ඕන, ඔයා දැන් ඕක නවත්තලා කාලා නිදාගන්න ..

    ඔන්න ඔය වගේ මාව දිරිමත් කරනවන ප්‍රකාශ විතරයි අපේ නෝනා කරන්නෙ. . මට එයා ලොකු හයියික් MTA වලදි . .. !

    උබලට කොයින්ද කොට්ට බබ්බු !

    අනේ මංදා බං, මට අපේ WIFI එක හම්බ උනෙත් Games ගහලා, දවසක් Degree එක කරන කාලෙ Helo Tournament එකක් තිබ්බා ක්ලාස් එකේ, එක ප්ලේයර් කෙනෙක් හිටියා හැම වෙලේම මාවම මරන් කන, නම දාලා තිබ්බෙ Null කියලා, මම හිතුවෙම කොල්ලෙක් කියල, අන්තිමට සෙල්ලමට වගෙ මම ඉස්සරවෙලාම මරන්න හොයන්නෙ Null, එයත් එහෙමයි, tournament එක ඉවර උනාම තමයි දැනගත්තෙ Girl කෙනෙක් කියලා, ඔන්න ඔහොමයි මම මේ කරදරේ වැටුනෙ ! දැන් ඉතින් game නෙමෙයි මොනා කරත් මේයා ලග, Program එකක් ලියද්දි උනත්. .

    අයියො semicolon එක, අර Bracket එකක් අඩුයි, ඔය UI එක යූස ෆේරෙන්ඩ්ලි නැ ඕයි, ඕක foreach loop එකක් දැම්මා නම් ලේසියි මිනිහො.. ඇයි XML ගන්නෙ Json පුලුවන් වෙද්දි, ඔන්න ඔය වගේ තමයි. . මම පෙර කරපු පිනක් බං මේක, .. .

    උබට ජෙල ! උබ ඉතින් කෙල්ල හත් ගව්වක් දුර ඉද්දි Love කරන් එකානෙ.. .

    wifi MTA play කරනවා බං, මම කන වෙලවට එහෙම, උබලගෙ ඔලුව කුඩු වෙන්න Head Shot එකක් එහෙම වැදුනොත් එ මම නෙමෙයි Wifi, , මම උබලට Head Shot තිබ්බොත් එහෙම වදින්නෙ කකුලට ! ඒ අතින් අපේ නෝනා හරි හපනා. . . . ..

    23i යකො, අපි නියම කල වයසට හැම දේම කර ගත්තා. . :P:P:P

    ඔහොම ඉදපන්කො, උබලටත් ඹඹා කොටයි වෙලාවට, මගෙ පලවෙනි ලව් එකට අවුරුදු 6i, 2nd එකට 4i, තව හොදට නැගලා ගිය මල ඉලව් ලව් 5ක් විතර තිබ්බා, (උබලා බලයි මම ඉපදුන දවසෙ ඉදන්ම මේවා කරාද කියලා,, නැ නැ බං, එකක් ඉවර කරන්න ඕන නැනෙ බන් තව එකක් පටන් ගන්න, සාමාන්‍ය දැනුම.)

    පස්සෙ මගෙ Wifi එක හම්බ උනේ Halo CE tournament එකෙන්, හම්බවෙලා දවස් 2න් ගෙවල් වලට කිව්වා, සති 3න් මුද්ද දැම්මා, හරියටම අවුරුද්දකින් බැන්දා. .. . ඔබලගෙත් සහකාරිය එයි ලගදිම.. පසිස්සම් වෙලා හිටපියව් !
    double_facepalm_tng.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    අපි අහු වෙයි ඕවට
    :angry::angry::angry::angry:

    මුට තිබිල තියෙන හදිස්සියක් :rofl::rofl::rofl:
    මූ වලට වැටුන මදිවට අපිවත් පුළුවන් ඉක්මනට වලට දාන්නයි කල්පනාව.....:frown: :frown:
    අපි අහු වෙයි ඕවට:angry::angry::angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මට යුතුකමක් තියෙනවා උබලවත් යහපත් මාර්ගයකට ගන්න, උබලත් සතුටින් , නිදහසේ ඉන්න ඕන, ඒකයි යකුනේ මම කියන්නෙ ඉක්මනට බැදපියව් කියලා. . .. .. . . .. අද්දුටුවයි සත්‍යයි, පුදුම නිදහසක් තියෙන්නෙ ඃ!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    අඩෝ K_Zone පට්ට ෆන් එකක් දීලානේ :D:D ශික්. මම හිටියේ නෑනේ ඒ වෙලේ :dull::dull: ලොල් බං
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    ඊයෙ මැච් එක අද ගහමුද

    අද ජොලාලා එක්ක බං :frown::frown: තොපි ඊයේ මඟුලක් කරාද ඩෝ :angry::angry: අපේ එවුන් දතකාගෙන ඇවිත් බලන් හිටියා. දුලාන්ට උණ, දිනුකයා කුරුණෑගල ගිහින් දුවන් ආවා මේ මඟුල නිසා :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මම ඊයේ සිගිරියෙ ගියා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    මම ඊයේ සිගිරියෙ ගියා

    යකෝ කලින් කියන්න එපැයි බං. ටයිම් ටේබල් එක අප්ඩේට් කරනවානේ. අනික බං මේක ඇදෙන්න දෙන්න බෑ. සමහරුන්ට ගෙවල් වලින් කේස් හැමදාම මේකේ කියලා. කලින් කිව්වා නම් වෙන ටීම් එකක් එක්ක හරි මැච් එක දාගන්න තිබ්බා :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    යකෝ කලින් කියන්න එපැයි බං. ටයිම් ටේබල් එක අප්ඩේට් කරනවානේ. අනික බං මේක ඇදෙන්න දෙන්න බෑ. සමහරුන්ට ගෙවල් වලින් කේස් හැමදාම මේකේ කියලා. කලින් කිව්වා නම් වෙන ටීම් එකක් එක්ක හරි මැච් එක දාගන්න තිබ්බා :angry::angry:

    එ මැච් එක ඩොරො හරිද උබලාට දිනුම දෙන්න බැ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට යුතුකමක් තියෙනවා උබලවත් යහපත් මාර්ගයකට ගන්න, උබලත් සතුටින් , නිදහසේ ඉන්න ඕන, ඒකයි යකුනේ මම කියන්නෙ ඉක්මනට බැදපියව් කියලා. . .. .. . . .. අද්දුටුවයි සත්‍යයි, පුදුම නිදහසක් තියෙන්නෙ ඃ!
    :frown::frown::no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    එ මැච් එක ඩොරො හරිද උබලාට දිනුම දෙන්න බැ

    පව් කියලා බයි වින් එක අපි ගත්තේ නෑ :P:P හැබැයි අදින් පස්සේ තියෙන මැච් වලට කවුරු ආවා හෝ නැතා හෝ ප්ලේ කරේ නැත්තම් බයි වින් එක දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ වැඩ නිසා අද ඉවර වෙන්න තිබ්බ Tournament එක 9 වෙනිදා වෙනකන් කල් ඇදුනා :oo::oo:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME