Phone Price අඩුම රටවල් මොනාද ? bangkok ,singapore, dubai වල හරි Phone එහෙම අඩුවට ගත්ත කව්රුහරි ඉන්නවද ? ඉන්නවනම් පොඩ්ඩක් එකියි ගත්ත කැඩෙයි දන්නා හැමෝටම ජයවේවා !!! (SAMSUNG GALAXY S3 එක තමා ගන්න බලන්නේ)




dubai walin S3 e 16GB ekak Rs56000ta witara ganna puluwn
