මචංලා මට Laptop එකක් ගන්න ඔනේ වෙලා තියෙනවා. එ පහත කියන අවශ්‍යතා වලට
1 කාර්යාලයේ කටයුතු ගෙදරදි කරගන්න (ගෙදර ඩෙස්ක්ටොප් එකක් තියෙනවා සුපිරියට හදපු.එත් එක ලග වාඩි උන ගමන් කරන එකම දේ ගේම් ගහන එක. ඔෆිස් වැඩක් කරන්න හිතෙන්නෙම නෑ)
2. කාර්යාලයේ කටයුතු වලට වරින් වර දුරබැහැර (එහා කෙරවලටම) යෑමට සිදුවේ. එවිට රුගෙන යා හැකි බැවින්
2. නිදහසේ එලිමහනකට වී සීතල සුලං මැද ෆිල්ම් එකක් බැලීමට සිංදුවක් ඇසිමට පුලුවන් නිසා.මොකද මගේ කාමරේ මටම අවුල් නිසා
සැ.යු මෙම Laptop එකෙන් කිසිම බර වැඩක් (ග්‍රැෆික් ඩිසයින්/ විඩියෝ එඩිටින් / ගේම් ගැසීම්.....) යනාදි කිසිදු බර වැඩක් සිදු නොවේ.
සිදු කිරීමට බලාපොරොත්තු වන කාර්යයන්
1.අහිංසක විදියට WORD , EXCEL SHEET අතර අතරමං විම
2.ෆිල්ම් එකක් බැලීම
3.සිංදුවක් ඇසීම
4.ෆෝන් එකේ ඇති පින්තුරයක් දෙකක් ලැප සමග හුවමාරු කිරිම
බැටරි කාලය වැඩිවන තරමට හොදයි
සුපිරි REQUIREMENTS අනවශ්‍යයයි
මගේ අවශ්‍යතාවලට ගැලපෙන චුටි ලැපක් ගැන මාව දැනුවත් කරපල්ලකෝ
(ආණ්ඩුවේ වගේ WORD වල ටයිප් කරන්න CORE I3 නම් එපා
)
උඹලට පින් සහ රෙප්++++

)උඹලට පින් සහ රෙප්++++