Laptop Help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට Laptop එකක් ගන්න ඔනේ වෙලා තියෙනවා. එ පහත කියන අවශ්‍යතා වලට

    1 කාර්යාලයේ කටයුතු ගෙදරදි කරගන්න (ගෙදර ඩෙස්ක්ටොප් එකක් තියෙනවා සුපිරියට හදපු.එත් එක ලග වාඩි උන ගමන් කරන එකම දේ ගේම් ගහන එක. ඔෆිස් වැඩක් කරන්න හිතෙන්නෙම නෑ)

    2. කාර්යාලයේ කටයුතු වලට වරින් වර දුරබැහැර (එහා කෙරවලටම) යෑමට සිදුවේ. එවිට රුගෙන යා හැකි බැවින්

    2. නිදහසේ එලිමහනකට වී සීතල සුලං මැද ෆිල්ම් එකක් බැලීමට සිංදුවක් ඇසිමට පුලුවන් නිසා.මොකද මගේ කාමරේ මටම අවුල් නිසා

    සැ.යු මෙම Laptop එකෙන් කිසිම බර වැඩක් (ග්‍රැෆික් ඩිසයින්/ විඩියෝ එඩිටින් / ගේම් ගැසීම්.....) යනාදි කිසිදු බර වැඩක් සිදු නොවේ.

    සිදු කිරීමට බලාපොරොත්තු වන කාර්යයන්

    1.අහිංසක විදියට WORD , EXCEL SHEET අතර අතරමං විම
    2.ෆිල්ම් එකක් බැලීම
    3.සිංදුවක් ඇසීම
    4.ෆෝන් එකේ ඇති පින්තුරයක් දෙකක් ලැප සමග හුවමාරු කිරිම

    බැටරි කාලය වැඩිවන තරමට හොදයි
    සුපිරි REQUIREMENTS අනවශ්‍යයයි

    මගේ අවශ්‍යතාවලට ගැලපෙන චුටි ලැපක් ගැන මාව දැනුවත් කරපල්ලකෝ
    (ආණ්ඩුවේ වගේ WORD වල ටයිප් කරන්න CORE I3 නම් එපා:no:)

    උඹලට පින් සහ රෙප්++++
     
    • Like
    Reactions: tnnera

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Films baleema ha Excel Sheet vala vada karana nisa 15.6'' vath vena screen ekak thiyena laptop ekak ganna ekai honda. Core I3 vage eeva epaanum ithin aduvata thiyena core 2 duo ho dual core ekak thamai ganna venne. naththum ithin Intel Atom ho AMD adu processor ekak thiyena laptop ekakata yanna puluvan. samanyen 50000 aduven oya vage ekak ganna puluvan.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Films baleema ha Excel Sheet vala vada karana nisa 15.6'' vath vena screen ekak thiyena laptop ekak ganna ekai honda. Core I3 vage eeva epaanum ithin aduvata thiyena core 2 duo ho dual core ekak thamai ganna venne. naththum ithin Intel Atom ho AMD adu processor ekak thiyena laptop ekakata yanna puluvan. samanyen 50000 aduven oya vage ekak ganna puluvan.

    මටත් එකමයි මචා හිතුනේ. අමාරුවෙන් හම්බ කරන සල්ලි නිකන් පුච්චන්න දුකයි.එකයි අවශ්‍යතාව කියලම දැම්මේ.නිකන් බොරුවට ලොකු ලැප් අරන් කරන වැඩක් නෑ මචත් ඇටොම් එක ගැනනම් හිතුනා.

    ඇටෝම් එක හොදයිද බන් ගන්නවානම්
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචා AMD ද හොද ATOMද හොද

    Atom wala gaanata Honda amd ekak ganna puluwan machan.

    Matath umbe need eka Mai thebbe. Mama ebay eken toshiba lapak genna gatta.
    Amd A6, 4gb, 500gb hdd web cam card reader cd rom okkoma ekka 349$, shipping ekka 400$. Tax 4000k keewa 2300n shape karagatta.

    Okkoma gie 55k wethara. Brand new unopened box ekak...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් එකමයි මචා හිතුනේ. අමාරුවෙන් හම්බ කරන සල්ලි නිකන් පුච්චන්න දුකයි.එකයි අවශ්‍යතාව කියලම දැම්මේ.නිකන් බොරුවට ලොකු ලැප් අරන් කරන වැඩක් නෑ මචත් ඇටොම් එක ගැනනම් හිතුනා.

    ඇටෝම් එක හොදයිද බන් ගන්නවානම්

    aluthin ena Atom eeva naraka na ithin. eeth Films balana nisaa tikak honda ekakata yanna. moko HD films vage balanna yaddi processor eka, VGA, RAM balapanava. ehema eeva balanne naththum ithin avulak na Atom eevanum 35000 ihala vage thiyenava.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Atom wala gaanata Honda amd ekak ganna puluwan machan.

    Matath umbe need eka Mai thebbe. Mama ebay eken 1.4 GHz AMD Dual-Core E1-1200 lapak genna gatta.
    Amd A6, 4gb, 500gb hdd web cam card reader cd rom okkoma ekka 349$, shipping ekka 400$. Tax 4000k keewa 2300n shape karagatta.

    Okkoma gie 55k wethara. Brand new unopened box ekak...

    මාත් ටොෂිබා එම්ඩි ලැපක් බැලුවා
    එක 49/- වගේ කිවේ
    තව සෙලරෝන් ඩුවෙල් කොර් එකක්‍ුත් බැලුවා 44/-
    ඇටොම් එකකුත් බැලුවා 34/-

    මන් මේ 3 අතරමං වෙලා ඉන්නේ
    (මොකද මේකට අඩුවෙන් දැම්මොත් මට අපේ ගෙදර තව කොටසක් ටයිල් කරගන්නත් පුලුවන්. එ උනාට මට මේ වැඩේ කරගන්නත් ඕනේ. අපි පහල මධ්‍යම පාන්තිකනේ මචා.) මට තියෙන ප්‍රශ්ණේ සල්ලි ඉතුරු කරගන්න කියලා පොඩි එකක් ගත්තොත් මම හිතාන ඉන්න වැඩ ටික එකෙන් කරගන්න පුලුවන්ද කියන එකයි:dull::dull::rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    aluthin ena Atom eeva naraka na ithin. eeth Films balana nisaa tikak honda ekakata yanna. moko HD films vage balanna yaddi processor eka, VGA, RAM balapanava. ehema eeva balanne naththum ithin avulak na Atom eevanum 35000 ihala vage thiyenava.

    මාත් ටොෂිබා එම්ඩි ලැපක් බැලුවා
    එක 49/- වගේ කිවේ
    තව සෙලරෝන් ඩුවෙල් කොර් එකක්‍ුත් බැලුවා 44/-
    ඇටොම් එකකුත් බැලුවා 34/-

    මන් මේ 3 අතරමං වෙලා ඉන්නේ
    (මොකද මේකට අඩුවෙන් දැම්මොත් මට අපේ ගෙදර තව කොටසක් ටයිල් කරගන්නත් පුලුවන්. එ උනාට මට මේ වැඩේ කරගන්නත් ඕනේ. අපි පහල මධ්‍යම පාන්තිකනේ මචා.) මට තියෙන ප්‍රශ්ණේ සල්ලි ඉතුරු කරගන්න කියලා පොඩි එකක් ගත්තොත් මම හිතාන ඉන්න වැඩ ටික එකෙන් කරගන්න පුලුවන්ද කියන එකයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ටොෂිබා එම්ඩි ලැපක් බැලුවා
    එක 49/- වගේ කිවේ
    තව සෙලරෝන් ඩුවෙල් කොර් එකක්‍ුත් බැලුවා 44/-
    ඇටොම් එකකුත් බැලුවා 34/-

    මන් මේ 3 අතරමං වෙලා ඉන්නේ
    (මොකද මේකට අඩුවෙන් දැම්මොත් මට අපේ ගෙදර තව කොටසක් ටයිල් කරගන්නත් පුලුවන්. එ උනාට මට මේ වැඩේ කරගන්නත් ඕනේ. අපි පහල මධ්‍යම පාන්තිකනේ මචා.) මට තියෙන ප්‍රශ්ණේ සල්ලි ඉතුරු කරගන්න කියලා පොඩි එකක් ගත්තොත් මම හිතාන ඉන්න වැඩ ටික එකෙන් කරගන්න පුලුවන්ද කියන එකයි

    ඔහොම දාලනම් මුකුත් කියන්න අමාරුයි. Specification දාන්න පුළුවන්නම් විස්තර කියන්න පුළුවන් වෙයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔහොම දාලනම් මුකුත් කියන්න අමාරුයි. Specification දාන්න පුළුවන්නම් විස්තර කියන්න පුළුවන් වෙයි.

    මේ සෙලරොන් එක

    Intel Celeron ULV 847 Dual Core Processor
    • 2GB DDR3 RAM
    • 320GB Hard Disk
    • 14" Display
    • DVD Writer
    • Wifi / Bluetooth
    • 1.3MP Camera
    • Intel® NM10 Express Chipset
    • Intel® Graphics Video Controler
    • High Definition Audio Interface
    • 2 x Built-In Speakers
    • Built-In Microphone
    • Built In Touch Pad With Multi-Gesture And Scrolling Function
    • External Monitor Port (VGA)
    • RJ-45 LAN Jack
    • 3 x USB 2.0 Ports
    • Multi-In-1 Card Reader

    මේ ඇටොම් එක

    Intel® Atom N450 1.66 GHz
    • 2 GB Single Channel DDR2
    • Expandable Up To 2GB
    • One 200Pins SODIMM Sockets
    • Support For DDR2 667MHz
    10.1" WSVGA (1024x600)
    • Intel® NM10
    • Shared Memory, Up To 256MB
    7-In-1 Card Reader
    (MMC/RSMMC/SD/Mini-SD/MS/MS Pro/MS Duo)
    250 GB SATA
    Not Included (But External Super Multi Support)
    • Bluetooth™ V2.1
    • WLAN 802.11b+g+n
    • 10/100MB Base-TX Ethernet LAN

    එඑම්ඩි එක නම් විස්තර සෙට් උනේ නෑ
    එත් AMD dual core processor
    ATI vga 512mb
    320 hard
    14 inch
    2gb ram
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    profilepic440212_2.gif