ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    23i යකො, අපි නියම කල වයසට හැම දේම කර ගත්තා. . :P:P:P

    ඉතින් අපිට පඩුවෙ ඉන්න දිපන්කකො:rolleyes:

    මූ වලට වැටුන මදිවට අපිවත් පුළුවන් ඉක්මනට වලට දාන්නයි කල්පනාව.....:frown: :frown:
    අපි අහු වෙයි ඕවට:angry::angry::angry::angry:

    අපි අහු වෙයි ඕවට
    :angry::angry::angry::angry:

    11.gif
    11.gif
    අපි අහු වෙයි ඕවට

    අඩෝ K_Zone පට්ට ෆන් එකක් දීලානේ :D:D ශික්. මම හිටියේ නෑනේ ඒ වෙලේ :dull::dull: ලොල් බං

    LAG කරයො හිටපු නෑති එකමයි හොද
    :angry::P:P
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-

    LAG කරයො හිටපු නෑති එකමයි හොද
    :angry::P:P

    චීට් දාන තොපිට මොන කෙල්ලොද.... මෙව්වා කරලා බුදියගනින් :rofl::rofl:
    p.s මෙව්වා කිව්වේ මේ චූ කරලා
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    චීට් දාන තොපිට මොන කෙල්ලොද.... මෙව්වා කරලා බුදියගනින් :rofl::rofl:
    p.s මෙව්වා කිව්වේ මේ චූ කරලා

    lag එවුන්ටත් මොන කෙල්ලොද lag වෙවි අහවල් වෑඩෙ කරන්න බෑනේ:baffled:
    :P:rofl::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පන්ඩිත වැඩක් කරන්න ගිහින් මලපෙරේතයා හත්පොලේ ගැහුවා වගෙ මැරිලා වැටුනම,,,, අපේ ගෙදර උන්දැ වැඩිය මුකුත් කියන්නෙ නැ ,,, මගෙ Gaming Partner වශයෙන් ආදරේට වගේ කියන්නෙ...

    1. ඔයා නම් මහ මෝඩ මීහරකෙක් ! ඔහොම පෙනි පෙනි යනවද මිනිහො ? ? ඔයාට නම් කවදාවත් යුද්දෙට නම් යන්න බැ. .
    2. ඔය ඉතින් ,, අයෙත් කැවා. . මම කියන විදියට ගහුවනම් තව කිල්ස් 5 ක් වත් ගන්න තිබ්බ,. . .
    3. අය්යෝ. .. ඔයා නම් කිසි වැඩක් නැ. . මම Play කරපු Match වලට ඊට වඩා හොදට ගැහුවා..
    4. ඇයි අනේ හෙඩ් ශෝට් තියන කොට අත වෙව්ල්ලන්නේ ? ඔයා බොන එක නම් දැන් නවත්තන්න වෙයි වගේ !
    5. තාත්ති, ඔයාට MTA හරියන්නෙ නැ,, MTA ගහන්න නම් මීට වඩා කපටි වෙන්න ඕන, ඔයා දැන් ඕක නවත්තලා කාලා නිදාගන්න ..

    ඔන්න ඔය වගේ මාව දිරිමත් කරනවන ප්‍රකාශ විතරයි අපේ නෝනා කරන්නෙ. . මට එයා ලොකු හයියික් MTA වලදි . .. !

    උබලට කොයින්ද කොට්ට බබ්බු !
    Pattaaaaaaaa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-
    lag එවුන්ටත් මොන කෙල්ලොද lag වෙවි අහවල් වෑඩෙ කරන්න බෑනේ:baffled:
    :P:rofl::cool:
    යකෝ උඹලට පටන් ගද්දිම ගිහින්..... ලැග් උන්ට ඒ වගේද??? කොහොමද හෙමි හෙමිට...... ඉතුරු ටික ඇඩල්ට්ස් ඔන්ලි නිසා කියන්නේ නෑ :P:P

    ^Night Fury^ Bullet Sensor daala gahanne, kohe hangila hitiyath hoyagena awith wadinawa, asadaranayi !:oo::oo::oo::oo::oo:

    මම Wanted එකේ වගේ bullet Curve කරනවා :P:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට යුතුකමක් තියෙනවා උබලවත් යහපත් මාර්ගයකට ගන්න, උබලත් සතුටින් , නිදහසේ ඉන්න ඕන, ඒකයි යකුනේ මම කියන්නෙ ඉක්මනට බැදපියව් කියලා. . .. .. . . .. අද්දුටුවයි සත්‍යයි, පුදුම නිදහසක් තියෙන්නෙ ඃ!
    බිච් ප්ලීස්.....
    අඩෝ K_Zone පට්ට ෆන් එකක් දීලානේ :D:D ශික්. මම හිටියේ නෑනේ ඒ වෙලේ :dull::dull: ලොල් බං
    LAG කරයො හිටපු නෑති එකමයි හොද
    :angry::P:P
    අපෝ ඔය LAG කාරයට ඕන නැති දෙයක් නෑ....:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    චීට් දාන තොපිට මොන කෙල්ලොද.... මෙව්වා කරලා බුදියගනින් :rofl::rofl:
    p.s මෙව්වා කිව්වේ මේ චූ කරලා

    lag එවුන්ටත් මොන කෙල්ලොද lag වෙවි අහවල් වෑඩෙ කරන්න බෑනේ:baffled:
    :P:rofl::cool:

    යකෝ උඹලට පටන් ගද්දිම ගිහින්..... ලැග් උන්ට ඒ වගේද??? කොහොමද හෙමි හෙමිට...... ඉතුරු ටික ඇඩල්ට්ස් ඔන්ලි නිසා කියන්නේ නෑ :P:P
    චී චී LAG කාරයා හෙනලා.....:P :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-
    චී චී LAG කාරයා හෙනලා.....:P :rofl:

    යකෝ වල් කව්ද කියලා මම කියන් නෑ. හොඳට බලපන් මම මෙව්වා කියලා දාල තියන කමෙන්ට් එකේ යටින් දාලා ඇති මෙව්වා කියන්නේ මොකක්ද කියලා. කවුද වලා කියලා ඒකෙන්ම කියන්න පුලුවන් :rofl::P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ වල් කව්ද කියලා මම කියන් නෑ. හොඳට බලපන් මම මෙව්වා කියලා දාල තියන කමෙන්ට් එකේ යටින් දාලා ඇති මෙව්වා කියන්නේ මොකක්ද කියලා. කවුද වලා කියලා ඒකෙන්ම කියන්න පුලුවන් :rofl::P
    අයියෝ සල්ලි....:P
    මෙව්වා කියන එක නෙමෙයි යකෝ ඊට පස්සෙ කොමෙන්ටුවේ මොකද්ද අර ලැග් වෙවී කරන කතාවක් කියන්නේ..... :rolleyes: :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-
    අයියෝ සල්ලි....:P
    මෙව්වා කියන එක නෙමෙයි යකෝ ඊට පස්සෙ කොමෙන්ටුවේ මොකද්ද අර ලැග් වෙවී කරන කතාවක් කියන්නේ..... :rolleyes: :rolleyes:

    ඒක මේ අරූ කිව්ව එකට දුන්න උත්තරයක්..... එහෙම බැලුවම ලොකුම වලා ඌ. තෝ තමා දෙවෙනියට ලොකුම වලා :P:P අපි නම් අහිංසකයි. ඇල් වතුරත් නිවලා බොන උදවිය:sorry::sorry: කතාවක් තියෙනවානේ ඵල ඇති රුකට ගල් ගහනවා කියලා. හොරු ටිකක් ගල් ගහන්න හදනවා මට :angry::angry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක මේ අරූ කිව්ව එකට දුන්න උත්තරයක්..... එහෙම බැලුවම ලොකුම වලා ඌ. තෝ තමා දෙවෙනියට ලොකුම වලා :P:P අපි නම් අහිංසකයි. ඇල් වතුරත් නිවලා බොන උදවිය:sorry::sorry: කතාවක් තියෙනවානේ ඵල ඇති රුකට ගල් ගහනවා කියලා. හොරු ටිකක් ගල් ගහන්න හදනවා මට :angry::angry:
    උඹ තමයි ලොකුම වලා, උඹ තමයි ලොකුම හොරා.....:rofl: :rofl:
    උඹට ගල් ගහන්නේ අහවල්කටද අපරාදේ මහන්සිය :P :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-
    උඹ තමයි ලොකුම වලා, උඹ තමයි ලොකුම හොරා.....:rofl: :rofl:
    උඹට ගල් ගහන්නේ අහවල්කටද අපරාදේ මහන්සිය :P :P

    මං හිතුවේ Gru මට වැඩිය හොරා කියලා... උඹලට වැඩක් හරියට කරගන්න පුළුවන් එවුන්ද?? DLM එහෙම මෙව්වා කිව්වම හත් පලේ ගාගෙන වෙන එකක් කියලා :rofl::rofl: ලැග් පසනා, කොසු පසනා :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මං හිතුවේ Gru මට වැඩිය හොරා කියලා... උඹලට වැඩක් හරියට කරගන්න පුළුවන් එවුන්ද?? DLM එහෙම මෙව්වා කිව්වම හත් පලේ ගාගෙන වෙන එකක් කියලා :rofl::rofl: ලැග් පසනා, කොසු පසනා :P
    උඹ තරන් හොරෙක් ලොවෙත් නෑ බන් :no: දන්නේ නැත්තන් දැනගනින්..... :yes:
    ලැග් ෆියුරියා, කොසු ෆියුරියා :P
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඒක මේ අරූ කිව්ව එකට දුන්න උත්තරයක්..... එහෙම බැලුවම ලොකුම වලා ඌ. තෝ තමා දෙවෙනියට ලොකුම වලා :P:P අපි නම් අහිංසකයි. ඇල් වතුරත් නිවලා බොන උදවිය:sorry::sorry: කතාවක් තියෙනවානේ ඵල ඇති රුකට ගල් ගහනවා කියලා. හොරු ටිකක් ගල් ගහන්න හදනවා මට :angry::angry:

    අහවල් දේ කිව්වේ උබ හිතන එක නෙමේ උබ වලා උනාට අපිට කරන්න දෙයක් නෑ :P
    ඔය ඈල් වතුර නිවලා බොන එවුන් තාමා ලොකුම වලා:P

    උඹ තරන් හොරෙක් ලොවෙත් නෑ බන් :no: දන්නේ නැත්තන් දැනගනින්..... :yes:
    ලැග් ෆියුරියා, කොසු ෆියුරියා :P

    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,848
    113
    -In Darkness-
    අහවල් දේ කිව්වේ උබ හිතන එක නෙමේ උබ වලා උනාට අපිට කරන්න දෙයක් නෑ :P
    ඔය ඈල් වතුර නිවලා බොන එවුන් තාමා ලොකුම වලා:P

    මේන් රිදිලා..... ලොකුම වලා DLM... ආයේ දෙකක් නෑ ඒකේ :rofl:
     
    Status
    Not open for further replies.