බුදු දහම වැලඳගත් පිටසක්වල ජීවීන්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka

    machan me katha athha wennath puluwan boru wennath puluwan
    ou ewa professional widihata kaanawa nam ekek loku watina kamak thiyenwa me video ekata wada

    but me story eka mama nam hithanne 100% boruwak nam newai
    oyage idea eka mokadda
    :yes:
    මම හිතන්නේ නැහැ මේ video කියන කිසිම දෙයක් ඇත්ත කියල

    එත් ,

    ඇමරිකාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධ කමක් තියනව නම් , අවුරුදු දහස් ගානකට මෙපිටින් සිදුවුන සියලුම සිදුවීම් ගැන ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආගම් බිහිවුන අකාරය ගැන ඔවුන්ට දන ගන්න පුළුවන්.

    දැන් බලමු අපි මෑත කාලයේ ඇමරිකාවේ සිදුවූ වෙනස් කම් ගැන

    Former US president Bill Clinton turns to Buddhism - 2013 01 10

    කියන්නේ නම් භාවනා කරන්න කියල. අපි හැමෝම දන්නවා භාවනා කරන්න නම් බුදු දහමට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියල.

    Richard Dean Anderson Of Stargate SG-1 To Be Honored By Air Force.

    Actor and executive producer Richard Dean Anderson of Stargate SG-1 will be recognized at the Air Force Association’s 57th Annual Air Force Anniversary Dinner in Washington, D.C., on Tuesday, September 14, 2004. Air Force Chief of Staff, General John P. Jumper, will be on hand to participate in the special recognition.

    Richard Dean Anderson will be recognized for his role as Executive Producer and star of the television show Stargate SG-1, and for the show’s continuous positive depiction of the Air Force. Stargate SG-1 continues to be the number one show on the Sci-Fi Channel and is currently in its eighth season on the air. It is also exceedingly popular abroad, distributed by MGM Worldwide Television Group to over 100 countries around the world.

    Anderson has portrayed Air Force Colonel Jonathan “Jack” O’Neill, commanding officer of the SG-1 team of explorers, for seven seasons and, this season, has been promoted to Brigadier General and Commander of Stargate Command. Stargate Command is located deep inside Cheyenne Mountain, and most of the supporting cast portraying military members on the show are Air Force.

    General Jumper filmed a cameo appearance for the show in August 2003. The episode was the finale of the seventh season, titled “Lost City Part 2”, and aired this past March. Gen. Jumper is the second Air Force Chief of Staff to appear on the show. Former Air Force Chief of Staff Gen. Michael Ryan also had a cameo role in a fourth season episode titled “Prodigy” which aired in 2000.

    In addition to receiving his award from the Air Force Association, Anderson will tour the Pentagon and visit with wounded troops at Walter Reed Hospital.

    stragte sg1 කියන්නේ මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන , බුදු දහම අනුමත කරන tv series එකක්. මේ වගේ series එකක excutive producer & main actor ට ඇමරිකානු ගුවන් හමුදාවෙන් සම්මානයක් දෙන්නේ ඇයි ? :D

    watch this

    මගේ අදහස ඇමරිකාව බුදු දහම ගැන කුමක් හෝ දෙයක් දන්නවා එත් හෙළි කරන්නේ නැහැ
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    "...මේ චක්‍රාවාටයෙන් පිට අපිට වඩා නැණින් බෙලෙන් දියුණු ජීවින් සිටින බව සනාථ වී තිබේ..."
    :no::no:
    source?:P
    hawking කොතනකවත් ඒක තහවුරු කලේ නෑ..මම එහෙම නෙමෙයි කියන්නේ නෑ..එත් මේ යක්කු source එක විදියට අරගෙන තියෙන්නේ එක නිසා කියන්නේ... :rofl:
    source: into the universe with stephen hawking series / curiosity season 1 ep 1..:rofl:

    "එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය...."
    :rofl::rofl:classic:rofl::rofl:

    "බුද්ධෝත්පාද ග්‍රහලෝකය පූජනීය කොට සලකන නිසාය"
    :rofl::rofl:

    "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."
    යකෝ area 51 එකේ කරපු සාකච්චාව හොයාගත්ත අපේ එවුන්ට ප්‍රභාකරන් ආයුධ ගෙන්නන එක හොයාගන්න බැරි උනානේ....:rofl:

    ඕක හදපු එකා මොකා වුනත් stephen hawking ට ඕක කිව්වොත් hawking රෝද පුටුවෙන් නැගිටලා උගේ අහවල් එකට කෙලිනවා...:rofl:

    english තේරුම් ගන්න බැරි මෝඩ හරක් english documentaries බැලුවම උන් සුරංගනා ලෝකවල් වල වෙන දේවල් පෙන්නලා තවත් මීහරක් ටිකකට වයිරස් එක දානවා...ඉතින් උනුත් හානේ ඇත්ත නේ... කියල පිලිගන්නවා...
    ඔය වගේ හරක් නිසා තමයි බුද්ධාගම විකෘති වෙලා ඉස්සරහට යන්නේ...

    ny way thnx 4 sharing..:rofl:

    thanks machan idea ekata ou oyage kathwa athha 100%
    waradi dewal add wima nisa බුද්ධාගම විකෘති thmayi minissu therum aran thiyenne :yes:
     
    • Like
    Reactions: mottaya

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    “I think [contacting an alien civilization] would be a disaster. The extraterrestrials would probably be far in advance of us. The history of advanced races meeting more primitive people on this planet is not very happy, and they were the same species. I think we should keep our heads low.” (From the National Geographic Channel program Naked Science: Alien Contact, as quoted in The New York Times (24 November 24, 2004)

    Stephen Hawkings

    ane manda machan :yes:
    thanks comments ekata
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    මම හිතන්නේ නැහැ මේ video කියන කිසිම දෙයක් ඇත්ත කියල

    එත් ,

    ඇමරිකාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධ කමක් තියනව නම් , අවුරුදු දහස් ගානකට මෙපිටින් සිදුවුන සියලුම සිදුවීම් ගැන ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආගම් බිහිවුන අකාරය ගැන ඔවුන්ට දන ගන්න පුළුවන්.

    දැන් බලමු අපි මෑත කාලයේ ඇමරිකාවේ සිදුවූ වෙනස් කම් ගැන

    Former US president Bill Clinton turns to Buddhism - 2013 01 10

    කියන්නේ නම් භාවනා කරන්න කියල. අපි හැමෝම දන්නවා භාවනා කරන්න නම් බුදු දහමට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියල.

    Richard Dean Anderson Of Stargate SG-1 To Be Honored By Air Force.

    stragte sg1 කියන්නේ මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන , බුදු දහම අනුමත කරන tv series එකක්. මේ වගේ series එකක excutive producer & main actor ට ඇමරිකානු ගුවන් හමුදාවෙන් සම්මානයක් දෙන්නේ ඇයි ? :D

    watch this

    මගේ අදහස ඇමරිකාව බුදු දහම ගැන කුමක් හෝ දෙයක් දන්නවා එත් හෙළි කරන්නේ නැහැ

    ou machan ehma wenna puluwan
    :confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe virakiyawata visadum hoyanna oni othokota buddagama vikinan kana ewun nathi wenawa,
    media wala dena sochcham padi kramaya nathi karanna oni othokota me wage gon athal dena ewun wenuwata buddimath minissu media walata sambanda wenawa
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    "...මේ චක්‍රාවාටයෙන් පිට අපිට වඩා නැණින් බෙලෙන් දියුණු ජීවින් සිටින බව සනාථ වී තිබේ..."
    :no::no:
    source?:P
    hawking කොතනකවත් ඒක තහවුරු කලේ නෑ..මම එහෙම නෙමෙයි කියන්නේ නෑ..එත් මේ යක්කු source එක විදියට අරගෙන තියෙන්නේ එක නිසා කියන්නේ... :rofl:
    source: into the universe with stephen hawking series / curiosity season 1 ep 1..:rofl:

    "එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය...."
    :rofl::rofl:classic:rofl::rofl:

    "බුද්ධෝත්පාද ග්‍රහලෝකය පූජනීය කොට සලකන නිසාය"
    :rofl::rofl:

    "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."
    යකෝ area 51 එකේ කරපු සාකච්චාව හොයාගත්ත අපේ එවුන්ට ප්‍රභාකරන් ආයුධ ගෙන්නන එක හොයාගන්න බැරි උනානේ....:rofl:

    ඕක හදපු එකා මොකා වුනත් stephen hawking ට ඕක කිව්වොත් hawking රෝද පුටුවෙන් නැගිටලා උගේ අහවල් එකට කෙලිනවා...:rofl:

    english තේරුම් ගන්න බැරි මෝඩ හරක් english documentaries බැලුවම උන් සුරංගනා ලෝකවල් වල වෙන දේවල් පෙන්නලා තවත් මීහරක් ටිකකට වයිරස් එක දානවා...ඉතින් උනුත් හානේ ඇත්ත නේ... කියල පිලිගන්නවා...
    ඔය වගේ හරක් නිසා තමයි බුද්ධාගම විකෘති වෙලා ඉස්සරහට යන්නේ...

    ny way thnx 4 sharing..:rofl:

    100% true

    mokak hari konak alla gena dhanne nethi magul daala video hadanawa.

    hina yanawa mewa ahuwama macho
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම හිතන්නේ නැහැ මේ video කියන කිසිම දෙයක් ඇත්ත කියල

    එත් ,

    ඇමරිකාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධ කමක් තියනව නම් , අවුරුදු දහස් ගානකට මෙපිටින් සිදුවුන සියලුම සිදුවීම් ගැන ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආගම් බිහිවුන අකාරය ගැන ඔවුන්ට දන ගන්න පුළුවන්.

    දැන් බලමු අපි මෑත කාලයේ ඇමරිකාවේ සිදුවූ වෙනස් කම් ගැන

    Former US president Bill Clinton turns to Buddhism - 2013 01 10

    කියන්නේ නම් භාවනා කරන්න කියල. අපි හැමෝම දන්නවා භාවනා කරන්න නම් බුදු දහමට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියල.
    Richard Dean Anderson Of Stargate SG-1 To Be Honored By Air Force.
    stragte sg1 කියන්නේ මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන , බුදු දහම අනුමත කරන tv series එකක්. මේ වගේ series එකක excutive producer & main actor ට ඇමරිකානු ගුවන් හමුදාවෙන් සම්මානයක් දෙන්නේ ඇයි ? :D

    watch this
    මගේ අදහස ඇමරිකාව බුදු දහම ගැන කුමක් හෝ දෙයක් දන්නවා එත් හෙළි කරන්නේ නැහැ
    අනිත් දර්ශන වල වගේ buddhism වල තවමත් පැහැදිලිව ප්‍රතික්ෂේප වෙච්ච සංකල්පයක් නෑ... බුද්ධිමත්තු කියල පිළිගන්න පුළුවන් අයගෙන්(ඒ කිව්වේ විද්වතුන්) භෞතික වාදින් ඇරෙන්න (භෞතිකවාදියෙක් වෙන්නත් ඕනතරම් හේතු තියෙනවා) ගොඩක් අය buddhism පිලිගන්නවා. ;)
    හෙළි කරත් නැතත් මොලේ තියෙනවනම් buddhism පිළිගන්න ඕන..:rofl: මොකද අඩුවෙන්ම වැරදි දේ තමයිලු නේ වඩාත්ම හරි..:P
    btw reps dennam passe k...;)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    අනිත් දර්ශන වල වගේ buddhism වල තවමත් පැහැදිලිව ප්‍රතික්ෂේප වෙච්ච සංකල්පයක් නෑ... බුද්ධිමත්තු කියල පිළිගන්න පුළුවන් අයගෙන්(ඒ කිව්වේ විද්වතුන්) භෞතික වාදින් ඇරෙන්න (භෞතිකවාදියෙක් වෙන්නත් ඕනතරම් හේතු තියෙනවා) ගොඩක් අය buddhism පිලිගන්නවා. ;)
    හෙළි කරත් නැතත් මොලේ තියෙනවනම් buddhism පිළිගන්න ඕන..:rofl: මොකද අඩුවෙන්ම වැරදි දේ තමයිලු නේ වඩාත්ම හරි..:P
    btw reps dennam passe k...;)

    ou machan Buddhism=low of nature

    ehma neda :yes:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    lankawe virakiyawata visadum hoyanna oni othokota buddagama vikinan kana ewun nathi wenawa,
    media wala dena sochcham padi kramaya nathi karanna oni othokota me wage gon athal dena ewun wenuwata buddimath minissu media walata sambanda wenawa

    ou eka hari machan
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේවා බොරුයි කියල හිනා වෙන්න කාටවත් බෑ බං...
    දෙවියෝ, බ්‍රහ්මයෝ කියන්නේ පිටසක්වල ජීවීන් කියන එක ගොඩක් දුරට තර්කානුකූලයි. මේ කියන හැමදේම ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් මේ සංකල්පය ගොඩක් දුරට සත්‍ය වෙන්න පුළුවන් කමක් තියෙනවා. සර්ව බලදාරී දෙවියන් ගැන විශ්වාස කරනවට වඩා මේක විශ්වාස කරන්න හේතු වැඩියි. හැබැයි මේ video එකේ සමහර දේවල් අතිශයෝක්තියක් වගෙත් පේනවා.
    GOOD POST MACHAN
    REP++
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    මේවා බොරුයි කියල හිනා වෙන්න කාටවත් බෑ බං...
    දෙවියෝ, බ්‍රහ්මයෝ කියන්නේ පිටසක්වල ජීවීන් කියන එක ගොඩක් දුරට තර්කානුකූලයි. මේ කියන හැමදේම ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් මේ සංකල්පය ගොඩක් දුරට සත්‍ය වෙන්න පුළුවන් කමක් තියෙනවා. සර්ව බලදාරී දෙවියන් ගැන විශ්වාස කරනවට වඩා මේක විශ්වාස කරන්න හේතු වැඩියි. හැබැයි මේ video එකේ සමහර දේවල් අතිශයෝක්තියක් වගෙත් පේනවා.
    GOOD POST MACHAN
    REP++

    ou machan oyage katha athha
    math kiyanne me video ekek yamkisi athhak thiyenna puluwan kiyala :yes:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ou machan oyage katha athha
    math kiyanne me video ekek yamkisi athhak thiyenna puluwan kiyala :yes:

    ඔව් බං. අඩුම ගානේ තර්කානුකූලයි. කිසිම තර්කානුකුල බවක් නැති ජෝතිෂ්‍ය හිස් මුදුනින් පිලි ගන්න අපේ එවුන්ට මේ වගේ දේවල් විහිළුවක් වෙන හැටි දැක්කම පුදුමයි බං...
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth

    ඔව් බං. අඩුම ගානේ තර්කානුකූලයි. කිසිම තර්කානුකුල බවක් නැති ජෝතිෂ්‍ය හිස් මුදුනින් පිලි ගන්න අපේ එවුන්ට මේ වගේ දේවල් විහිළුවක් වෙන හැටි දැක්කම පුදුමයි බං...

    oya hamadema wenne boru wata sallli hoyanna minisu karana wada nisa.ewage minissu boru karahama hamoma hithanne me hamadema boru kiyala
    api kisiyam deyak ape knowledge ekata add kara gannwa nam eka karanna ona hari kenk gen nath nam ekek value ekak na

    thanks machan comments walata :yes: