මචන්ලා මම ගව තියෙනවා 2.1 Use කරන්නේ නැති sub woofer එකක් තියෙනවා එක මම නිකන් තියෙන නිසා three wheel එකේ තියෙන DVD player එකට set කරන්න හදන්නේ
මට තියෙන ප්රශ්නේ මචන් කොහොමද sub එකට power දෙන්නේ කියල wheel එකේ battery එකෙන් ...... sub එකේ තියෙන AC adapter එකේ output : 11.5V ~ 1600mA 18.4VA කියල තියෙන්නේ.
මේක කරන්න පුලුවන්ද මචන්ලා පොඩි හෙල්ප් එකක් දෙන්න
thanks all
මට තියෙන ප්රශ්නේ මචන් කොහොමද sub එකට power දෙන්නේ කියල wheel එකේ battery එකෙන් ...... sub එකේ තියෙන AC adapter එකේ output : 11.5V ~ 1600mA 18.4VA කියල තියෙන්නේ.මේක කරන්න පුලුවන්ද මචන්ලා පොඩි හෙල්ප් එකක් දෙන්න
thanks all


