electronic wadakarayo innawanam help >

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන්ලා මම ගව තියෙනවා 2.1 Use කරන්නේ නැති sub woofer එකක් තියෙනවා එක මම නිකන් තියෙන නිසා three wheel එකේ තියෙන DVD player එකට set කරන්න හදන්නේ :P මට තියෙන ප්‍රශ්නේ මචන් කොහොමද sub එකට power දෙන්නේ කියල wheel එකේ battery එකෙන් ...... sub එකේ තියෙන AC adapter එකේ output : 11.5V ~ 1600mA 18.4VA කියල තියෙන්නේ.

    මේක කරන්න පුලුවන්ද මචන්ලා පොඩි හෙල්ප් එකක් දෙන්න
    thanks all ;);)
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28

    Ehenam awlak na mchn....battery eken dirrect denna puluwan....suply denakota poles check karala deepan....nathnam Sub eke amplifire 1 burn wei.....or use a rectifire
     
    • Like
    Reactions: thiwanka5257802

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මචන්ලා මම ගව තියෙනවා 2.1 Use කරන්නේ නැති sub woofer එකක් තියෙනවා එක මම නිකන් තියෙන නිසා three wheel එකේ තියෙන DVD player එකට set කරන්න හදන්නේ :P මට තියෙන ප්‍රශ්නේ මචන් කොහොමද sub එකට power දෙන්නේ කියල wheel එකේ battery එකෙන් ...... sub එකේ තියෙන AC adapter එකේ output : 11.5V ~ 1600mA 18.4VA කියල තියෙන්නේ.

    මේක කරන්න පුලුවන්ද මචන්ලා පොඩි හෙල්ප් එකක් දෙන්න
    thanks all ;);)

    Batterya 12V unata Ampier gaana wedi neda? Poddak hoyala balala wede karanna. Samahara kelinma batteryata gahana eka honda nethi wei.
     
    • Like
    Reactions: thiwanka5257802

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Normal 12v eka ok. Ehema naththan multimeter ekak gahala Sub eke AC adapter eken hariyatama eliyata ena voltage eka balapan. Boho wita eka 11.5 nemei.
    Habai gewal wala use karana sub wahana wala hai kalama sound naha, ewagema hellenakota athule kali galawenna balanawa.
     
    • Like
    Reactions: thiwanka5257802

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Batterya 12V unata Ampier gaana wedi neda? Poddak hoyala balala wede karanna. Samahara kelinma batteryata gahana eka honda nethi wei.

    meka thanai machan
    Electricals Specification eka

    System : 12 V DC
    Battery : 12 V/32 A.h
    Head Lamp : Two, 12V 35/35W
    Tail Lamp/ Stop Lamp : Two, 12V 21/5W (5W for Tail Lamp)
    Side Indicator Lamp : lOW
    Horn : 12 V DC
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Normal 12v eka ok. Ehema naththan multimeter ekak gahala Sub eke AC adapter eken hariyatama eliyata ena voltage eka balapan. Boho wita eka 11.5 nemei.
    Habai gewal wala use karana sub wahana wala hai kalama sound naha, ewagema hellenakota athule kali galawenna balanawa.

    thanks admin ayya :D:D

    System : 12 V DC
    Battery : 12 V/32 A.h
    thamai wheel eke tiyena spec eke tiyenne
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    battery eken kelinma netiwa reegulator ekak haraha supply ganin,current ekenam prashnayak na,circuit eken adina current eka thmai kohomath ganne..battery eke ampier gana prashnayak na..
     
    • Like
    Reactions: thiwanka5257802