gmail වැඩද

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචං උඹලගේ gmail වැඩද....මට මෙහෙම 1ක් එනවා මේ මොකද ..


    502. That’s an error.

    The server encountered a temporary error and could not complete your request.

    Please try again in 30 seconds. That’s all we know.
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    වැඩ නෑ බං. මමත් මේ thread එකක් දැම්ම විතරයි.
    මම use කරන්නේ Etisalat BroadBand