oka gahala balala thiyenawa abn ona tharam
log wenna be ne
admin123 kiyalath try karala thiyenawa
mun gahapu password eka admin.4545
mamath eka aye un giyahama gahala beluwa badu weda
PROLiNK H5200C ekak
PROLiNK H5200C
balapan oka
hodata
oka gahala balala thiyenawa abn ona tharam
log wenna be ne
admin123 kiyalath try karala thiyenawa
mun gahapu password eka admin.4545
mamath eka aye un giyahama gahala beluwa badu weda
PROLiNK H5200C ekak
oke thiyenne password ekata password neda

oke thiyenne password ekata password neda
wrong macho weda ne
try karala balala ethi ona tharam
thawa oya wage ekaka thiyenawa admin123 kiyala
wrong
mata thiyena kes eka den speed eka wedi wenne ei kiyala ban
ara wage

ඔකෙ රිසෙට් කියල බට්න් එකක් තියනව. ඒක ඔබල බලහන් එතකොට තොගෙ ඔය මගුලෙ රවුටරෙ පාස්වර්ඩ් ඇන්ඩ් යුසර් නේම් ඇඩ්මින් වෙයි... ලොල් අනාථය...![]()
ubata kauru hari pavichchi karapu ekak dila thiyenne
uba settings hada ganna dannawa nam
reset kalla balapan
user / pass monawada kiyala
ලොල් අනාථයා...උන් අවා උනුත් ගහපු ගහපු පාස්වඩ් වැරදි උනා
ඊට පසේ උන් කාටද කතා කරලා තමයි හරි එක අහගත්තේ
දන්නවනෙ ටෙලිකොම් එකේ වැඩ

oka gahala balala thiyenawa abn ona tharam
log wenna be ne
admin123 kiyalath try karala thiyenawa
mun gahapu password eka admin.4545
mamath eka aye un giyahama gahala beluwa badu weda
PROLiNK H5200C ekak

usb ekenuth pc ekakata net denna berida ekama welawe
ube mechcharakal lindaka idala thynne![]()
මචන් රවුටර් එකේ පෝට් ගාන වැඩි කරගන්න සිස්ටම් එකක් දන්නවද උබමගෙන් bump එකක් කාලෙකට පස්සෙ![]()
ආ.. මේ ලගදි තව සිද්දියක් උනා !
පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා !
එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
යනවා යනවා ඉවරයක් නෑ !අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා
) අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ !පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් !
උගෙ ටිකිරි මොලේ !
තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !

මචන් රවුටර් එකේ පෝට් ගාන වැඩි කරගන්න සිස්ටම් එකක් දන්නවද උබ

මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,,![]()
English මිස්ට හැමෝම ලව් 
ආ.. මේ ලගදි තව සිද්දියක් උනා !
පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා !
එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
යනවා යනවා ඉවරයක් නෑ !අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා
) අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ !පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් !
උගෙ ටිකිරි මොලේ !
තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
![]()

ඔය රවුටරේ විසිකරල අලුතෙන් එකක් ගනින්![]()
Arehe D Link Ekak Thiyenneඔය රවුටරේ විසිකරල අලුතෙන් එකක් ගනින්![]()
තොපිට පන්සලකටවත් ගිහින් පාඩුවෙ ඉන්න බැරි හැටි..
අරූ ගහලා තියෙන්නෙ අන්තිම තුරුම්පුව තමා..
ආයෙම ඒ කෙල්ල පස්සෙ ගියේ නැතෙයි..

මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
අපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා.

මේ සීන් එක උනේ අපේ කෘෂිකර්මය කරන සෙට් එකට. අපි 9 වසරේ ඉන්නකොට කෘෂිකර්මය වලට ප්රැක්ටිකල් වලට තිබ්බ එලදෙනකගෙන් කිරි දොවන ආකාර ඉගෙන ගන්න. අපේ සෙට් එකේ හිටියේ කොල්ලෝ 5 දෙනයි එක කෙල්ලයි. ඔන්න ප්රැක්ටිකල් දවසේ එහා පැත්තේ හරක් ඇති කරන මාම කෙනෙක්ගෙන් එලදෙනකුත් ඉස්කෝලෙට අරගෙන ආව..මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
ඔන්න ඉතින් වැඩේ යන අතරේ එකෙක් දැම්ම අයිඩියා එකක්.ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
ටික වෙලාවකින් මිසුයි. අන්කල් කාරයයි ආව වැඩේ බලන්න. එළදෙන දැක්ක ගමන් අන්කල් කාරයගේ ඇස් උඩ ගියා.. මු එක පාරටම කියපි "මිස් මෙතන එළදෙන හින්ද හොදයි මුන්ට ගැනියෙක් එහෙම දුන්නොත් ඒකිගේ ගන්ඩ දෙයක් නැතුව යනව" කියලාඅපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා.
![]()
මොනවා උනත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ ගිය කාලේ තමා.