මරිසි වැඩ..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    oke thiyenne password ekata password neda
    wrong macho weda ne :no:
    try karala balala ethi ona tharam
    thawa oya wage ekaka thiyenawa admin123 kiyala
    wrong

    mata thiyena kes eka den speed eka wedi wenne ei kiyala ban
    ara wage

    ඔකෙ රිසෙට් කියල බට්න් එකක් තියනව. ඒක ඔබල බලහන් එතකොට තොගෙ ඔය මගුලෙ රවුටරෙ පාස්වර්ඩ් ඇන්ඩ් යුසර් නේම් ඇඩ්මින් වෙයි... ලොල් අනාථය...:rofl::rofl::rofl:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    oke thiyenne password ekata password neda
    wrong macho weda ne :no:
    try karala balala ethi ona tharam
    thawa oya wage ekaka thiyenawa admin123 kiyala
    wrong

    mata thiyena kes eka den speed eka wedi wenne ei kiyala ban
    ara wage

    ubata kauru hari pavichchi karapu ekak dila thiyenne
    uba settings hada ganna dannawa nam
    reset kalla balapan

    user / pass monawada kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකෙ රිසෙට් කියල බට්න් එකක් තියනව. ඒක ඔබල බලහන් එතකොට තොගෙ ඔය මගුලෙ රවුටරෙ පාස්වර්ඩ් ඇන්ඩ් යුසර් නේම් ඇඩ්මින් වෙයි... ලොල් අනාථය...:rofl::rofl::rofl:
    ubata kauru hari pavichchi karapu ekak dila thiyenne
    uba settings hada ganna dannawa nam
    reset kalla balapan

    user / pass monawada kiyala

    උන් අවා උනුත් ගහපු ගහපු පාස්වඩ් වැරදි උනා
    ඊට පසේ උන් කාටද කතා කරලා තමයි හරි එක අහගත්තේ
    දන්නවනෙ ටෙලිකොම් එකේ වැඩ
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    උන් අවා උනුත් ගහපු ගහපු පාස්වඩ් වැරදි උනා
    ඊට පසේ උන් කාටද කතා කරලා තමයි හරි එක අහගත්තේ
    දන්නවනෙ ටෙලිකොම් එකේ වැඩ
    ලොල් අනාථයා...:rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආ.. මේ ලගදි තව සිද්දියක් උනා !
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !:dull::dull:
    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !:baffled: ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා !:nerd: එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! :growl::eek::growl: අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පා
    පාපාපාපාපාපාපාපාO ගානවා:cool:) අම්මට සිරි ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල !:angry::angry::angry:
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !:baffled::baffled::baffled::oo:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! :growl: පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! :baffled::baffled::baffled: උගෙ ටිකිරි මොලේ !:angry::angry::angry: තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
    :angry::angry::angry:

    bump :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :lol::lol::lol::lol:
    තොපිට පන්සලකටවත් ගිහින් පාඩුවෙ ඉන්න බැරි හැටි..
    අරූ ගහලා තියෙන්නෙ අන්තිම තුරුම්පුව තමා..
    ආයෙම ඒ කෙල්ල පස්සෙ ගියේ නැතෙයි..:dull:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    :lol::lol::lol::lol:
    තොපිට පන්සලකටවත් ගිහින් පාඩුවෙ ඉන්න බැරි හැටි..
    අරූ ගහලා තියෙන්නෙ අන්තිම තුරුම්පුව තමා..
    ආයෙම ඒ කෙල්ල පස්සෙ ගියේ නැතෙයි..:dull:

    නෑ මචං. ටිකක් හිතපං. අද කාලේ කෙල්ලෙක් ගෙදරින් එළියට බහින් නෑ. ආවත් එළියට එන්නේ ඔහොම වැඩකට පංසලකට වගේ තමා. ඉතින් කොල්ලෝ නංන්නත්තාරයි :P:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ අපේ කෘෂිකර්මය කරන සෙට් එකට. අපි 9 වසරේ ඉන්නකොට කෘෂිකර්මය වලට ප්‍රැක්ටිකල් වලට තිබ්බ එලදෙනකගෙන් කිරි දොවන ආකාර ඉගෙන ගන්න. අපේ සෙට් එකේ හිටියේ කොල්ලෝ 5 දෙනයි එක කෙල්ලයි. ඔන්න ප්‍රැක්ටිකල් දවසේ එහා පැත්තේ හරක් ඇති කරන මාම කෙනෙක්ගෙන් එලදෙනකුත් ඉස්කෝලෙට අරගෙන ආව.. :yes: මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
    ඔන්න ඉතින් වැඩේ යන අතරේ එකෙක් දැම්ම අයිඩියා එකක්. ;) ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
    ටික වෙලාවකින් මිසුයි. අන්කල් කාරයයි ආව වැඩේ බලන්න. එළදෙන දැක්ක ගමන් අන්කල් කාරයගේ ඇස් උඩ ගියා.. මු එක පාරටම කියපි "මිස් මෙතන එළදෙන හින්ද හොදයි මුන්ට ගැනියෙක් එහෙම දුන්නොත් ඒකිගේ ගන්ඩ දෙයක් නැතුව යන" කියලා :lol: අපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා. ;)
    මොනවා උනත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ ගිය කාලේ තමා.:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    ෆට්ට යකොව්:rofl::rofl::rofl::rofl: