රැදෙයි මගේ හදේ නුඹ
මා මියෙන තුරාවට![]()
ගොඩක් ලස්සනයි![]()
![]()



ඔබ බැස යන සද නම්...
ඔබ පරවෙන මල නම්...
රැක ගනිමිද කෙලෙසින්....


ගියේ ඔබ මගේ හිතත් අරගෙන
සුවඳ විතරක් තියල මා ළග
කාටත් වැඩක් නැති ඒ සුවඳ
වීසි කරා මම කැළණි ගඟට
ඒ කියන්නෙ උඹ පැන්නද ගගේ ?
ගියේ ඔබ මගේ හිතත් අරගෙන
සුවඳ විතරක් තියල මා ළග
කාටත් වැඩක් නැති ඒ සුවඳ
වීසි කරා මම කැළණි ගඟට

NIyamai

Speechless

පූස්;14946879 said:

ow...giya dewal gena pasu thewila wedak nehe...samaharawita api pasu thewunata api witharamai wenna puluwan ehema inne....eka aparadayak...therenne kalayak giyamai...
hithata duka denunath...samahara wita hithata wada dunnath...
karanna ithuruwena ekama de amathaka karanna uthsaha karana ekai...
kalayath ekka amathaka wela yanawa...hithata wadayakuth nehe dukakuth nehe...![]()


ගියේ ඔබ මගේ හිතත් අරගෙන
සුවඳ විතරක් තියල මා ළග
කාටත් වැඩක් නැති ඒ සුවඳ
වීසි කරා මම කැළණි ගඟට




patta
