නැහැ පුටේ... මම බිත්තර නොකන නිසයි රෙප් කැපුවෙ..පුටාට වැරදිල..![]()
පුටාටනේ පුටේ වැරදිලා තියෙන්නේ වලිගේ පාගාගෙන නිසා......

රෙප් කැපිල්ලක් ගැන නෙවෙයිනේ බං මම මේ කිව්වේ.......

නැහැ පුටේ... මම බිත්තර නොකන නිසයි රෙප් කැපුවෙ..පුටාට වැරදිල..![]()

පුටාටනේ පුටේ වැරදිලා තියෙන්නේ වලිගේ පාගාගෙන නිසා......
රෙප් කැපිල්ලක් ගැන නෙවෙයිනේ බං මම මේ කිව්වේ.......![]()
හාඔව්.....හලා ගත්ත පිටි එකේ කිබුලෙක් ව අදින්නත් ඕනද බන්??![]()

වෙන මුකූත් ම එපා ද පුටේ................මේ හදමුද ආයෙත් වතාවක් MC රස පරීක්ෂකවරුන් විසින් රස පරික්ෂා කර වාර්තාවක් ලබාදීම පිණිස..............![]()

රිදුණා මට...............8.බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව.
-රෙප් කැපුව..

සන්ජියාට ඉහත දුන් පිළිතුර රිෆර් කරන්න..............කිබුල් පෆ් පේස්ට්‍රි
පේස්ට්‍රි කෑවට අද තමයි දන්නේ හදන්නේ මෙහෙමයි කියල. මම පේස්ට්‍රි කනකොට හිතනවා කොහොමද මේ ලේයර් එන්න හදන්නේ කියල. අද තමා වැඩේ හොයා ගත්තේ.
ඔබගෙන් දත් ගලවාගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට එන ගනුදෙනුකරුවන්හට මෙවැනි පෙස්ට්‍රියක් සමග නෙස්කැෆේ කෝප්පයක් නොමිලයේ ලබාදීමට යෝජනා කරමි.

වෙ මුකුත් උස්සලා අනුමත කරන්නෙ නැද්ද පුටේ.............මා එය අත් දෙකම ඔසවා අනුමත කරමි..........![]()

කිබුල් පෆ් පේස්ට්‍රි
පේස්ට්‍රි කෑවට අද තමයි දන්නේ හදන්නේ මෙහෙමයි කියල. මම පේස්ට්‍රි කනකොට හිතනවා කොහොමද මේ ලේයර් එන්න හදන්නේ කියල. අද තමා වැඩේ හොයා ගත්තේ.
ඔබගෙන් දත් ගලවාගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට එන ගනුදෙනුකරුවන්හට මෙවැනි පෙස්ට්‍රියක් සමග නෙස්කැෆේ කෝප්පයක් නොමිලයේ ලබාදීමට යෝජනා කරමි.
වෙන මුකූත් ම එපා ද පුටේ................
වෙ මුකුත් උස්සලා අනුමත කරන්නෙ නැද්ද පුටේ.............
දෙක සෙට් වෙයන් අද!!!!!!!!![]()

පතනවා හරිද උඹටත් අර රත්නෙට වගේ නිවුන් දරුවන් ජෝඩු දෙකකගේ පියාණෝ කෙනෙක් වෙයන් කියලා හරිය....... 

අපිත් ඔයා ගැන හිතනවා සුදූ.....![]()
ඉදපිය......අපිත් ඔයා ගැන හිතනවා සුදූ.....![]()

ඉදපිය......
මම මේක ගහනව වයිෆ් ගේ වෝල් එකේ ලින්ක් එකත් එක්කම............![]()
ඉදපිය......
මම මේක ගහනව වයිෆ් ගේ වෝල් එකේ ලින්ක් එකත් එක්කම............![]()

ඉදපිය......
මම මේක ගහනව වයිෆ් ගේ වෝල් එකේ ලින්ක් එකත් එක්කම............![]()
අන්න නියම යුතුකම්....... (ගෙදරින් කොසු පාර ලැබීමට සැලැස්වීම......)