කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නැහැ පුටේ... මම බිත්තර නොකන නිසයි රෙප් කැපුවෙ..පුටාට වැරදිල..:baffled::baffled:

    පුටාටනේ පුටේ වැරදිලා තියෙන්නේ වලිගේ පාගාගෙන නිසා...... :rofl::P;)

    රෙප් කැපිල්ලක් ගැන නෙවෙයිනේ බං මම මේ කිව්වේ....... :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුටාටනේ පුටේ වැරදිලා තියෙන්නේ වලිගේ පාගාගෙන නිසා...... :rofl::P;)

    රෙප් කැපිල්ලක් ගැන නෙවෙයිනේ බං මම මේ කිව්වේ....... :no:

    :baffled: හා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හලා ගත්ත පිටි එකේ කිබුලෙක් ව අදින්නත් ඕනද බන්??:oo::oo:
    ඔව්.....:baffled:
    එතකොට තමා එළටම එන්නේ.........:yes::yes:
    මේ හදමුද ආයෙත් වතාවක් MC රස පරීක්ෂකවරුන් විසින් රස පරික්ෂා කර වාර්තාවක්‌ ලබාදීම පිණිස.............. :rolleyes:
    වෙන මුකූත් ම එපා ද පුටේ................:D
    8.බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව. :angry::angry::angry::angry:
    -රෙප් කැපුව..
    රිදුණා මට...............:angry::rofl:
    කිබුල් පෆ් පේස්ට්‍රි

    පේස්ට්‍රි කෑවට අද තමයි දන්නේ හදන්නේ මෙහෙමයි කියල. මම පේස්ට්‍රි කනකොට හිතනවා කොහොමද මේ ලේයර් එන්න හදන්නේ කියල. අද තමා වැඩේ හොයා ගත්තේ.

    ඔබගෙන් දත් ගලවාගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට එන ගනුදෙනුකරුවන්හට මෙවැනි පෙස්ට්‍රියක් සමග නෙස්කැෆේ කෝප්පයක් නොමිලයේ ලබාදීමට යෝජනා කරමි.
    සන්ජියාට ඉහත දුන් පිළිතුර රිෆර් කරන්න..............:dull::dull:
    මා එය අත් දෙකම ඔසවා අනුමත කරමි.......... :yes::yes::yes:
    වෙ මුකුත් උස්සලා අනුමත කරන්නෙ නැද්ද පුටේ.............:baffled::baffled::baffled::baffled:
    දෙක සෙට් වෙයන් අද!!!!!!!!:rofl:
     
    • Like
    Reactions: ewmdyn

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කිබුල් පෆ් පේස්ට්‍රි

    පේස්ට්‍රි කෑවට අද තමයි දන්නේ හදන්නේ මෙහෙමයි කියල. මම පේස්ට්‍රි කනකොට හිතනවා කොහොමද මේ ලේයර් එන්න හදන්නේ කියල. අද තමා වැඩේ හොයා ගත්තේ.

    ඔබගෙන් දත් ගලවාගැනීමට හෝ අලුත්වැඩියා කරගැනීමට එන ගනුදෙනුකරුවන්හට මෙවැනි පෙස්ට්‍රියක් සමග නෙස්කැෆේ කෝප්පයක් නොමිලයේ ලබාදීමට යෝජනා කරමි.

    මම එය සනාත කරමි 2+
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    වෙන මුකූත් ම එපා ද පුටේ................:D

    වෙ මුකුත් උස්සලා අනුමත කරන්නෙ නැද්ද පුටේ.............:baffled::baffled::baffled::baffled:
    දෙක සෙට් වෙයන් අද!!!!!!!!:rofl:

    වෙන නම් මුකුත්ම එපා කෑවට පස්සේ බොන්න වතුර එකක් ඇරෙන්න....... :rofl:

    හම්මේ වෙන ඒවා උස්සන්න ගියොත් මේ දවස් වල ගහන බක්මහ අකුණු වදියි ඒකට...... :rofl: පතනවා හරිද උඹටත් අර රත්නෙට වගේ නිවුන් දරුවන් ජෝඩු දෙකකගේ පියාණෝ කෙනෙක් වෙයන් කියලා හරිය....... :yes::yes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ගැනත් හිතනවට ගොඩක් තෑන්ක්ස් :dull::rofl: 4+
    tumblr_lj3t79ToKm1qchk28.gif
    :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදපිය......
    මම මේක ගහනව වයිෆ් ගේ වෝල් එකේ ලින්ක් එකත් එක්කම............:P:rofl::yes:

    අන්න නියම යුතුකම්....... (ගෙදරින් කොසු පාර ලැබීමට සැලැස්වීම......)

    ඉරිසියා හිතිල.. :rofl: