ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    dan sever eke hackersla wadi.issara vote karala hari kick karanna thibuna dan vote disable karala.sever admin kenekuth na.kamathi map ekak/game type ekak change karannath ba.:rolleyes:

    ඒක තමයි බන්.. වෝට් ඩිසේබල් කරලා.. හැකර්ල වැහිවැහල.. මං GT අයියට කිවුව.. උඹලත් කියහල්ල..

    මොකෝ වෙලා තියෙන්නෙ :baffled:

    අද දවල් බන් එකෙක් ආව හැක් එකක් දාගෙන.. LalaJ ප්ලේ කරන නමින් තමයි ඌ ප්ලේ කරන්නෙ. ඌ මං හිතන්නෙ මානසික අසහන කාරයෙක්.. සර්වර් එකේ හිටපු කට්ටියට බැනල , කුණුහරප කියල එතන එක විකාරයක් කළා.

    ai machan mokada une? man 3n passe awe ada..
    mage namin thawa kauda ekek enawa ban. dan server eka chaater wela..hackers la godai:angry::no::baffled:

    එහෙනම් පොර තමයි.. 12 විතර උඹ ප්ලේ කලේ නෑනේ? සිරා බන් කට්ටියගේ ෆිට් එක නෑ දැන්.. හැබැයි එලකිරියෙ කට්ටිය විතරක් නෙමෙයි, මං හිතන්නෙ පිටින් ගොඩක් කට්ටිය එනව ප්ලේ කරන්න..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ඒක තමයි බන්.. වෝට් ඩිසේබල් කරලා.. හැකර්ල වැහිවැහල.. මං GT අයියට කිවුව.. උඹලත් කියහල්ල..

    අද දවල් බන් එකෙක් ආව හැක් එකක් දාගෙන.. LalaJ ප්ලේ කරන නමින් තමයි ඌ ප්ලේ කරන්නෙ. ඌ මං හිතන්නෙ මානසික අසහන කාරයෙක්.. සර්වර් එකේ හිටපු කට්ටියට බැනල , කුණුහරප කියල එතන එක විකාරයක් කළා.

    එහෙනම් පොර තමයි.. 12 විතර උඹ ප්ලේ කලේ නෑනේ? සිරා බන් කට්ටියගේ ෆිට් එක නෑ දැන්.. හැබැයි එලකිරියෙ කට්ටිය විතරක් නෙමෙයි, මං හිතන්නෙ පිටින් ගොඩක් කට්ටිය එනව ප්ලේ කරන්න..

    apo ehenam uu thamai..man welawakata GAMETRACKER check karaddi mage namin ekek innawa ban..:baffled::frown:
    adath wena ekekge namak dagena kattiyata bana bana hitiya ...
    kick karandath bane....:rolleyes:

    hoda admin kenek one server ekata:dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    apo ehenam uu thamai..man welawakata GAMETRACKER check karaddi mage namin ekek innawa ban..:baffled::frown:
    adath wena ekekge namak dagena kattiyata bana bana hitiya ...
    kick karandath bane....:rolleyes:

    hoda admin kenek one server ekata:dull:

    අනේමන්ද බන්.. අනික දැන් geme mod එක search and destroy දාල තියෙන්නෙ. mod එක නැතුව S&D ගහන්න බෑ. ගහල වැඩකුත් නෑ.. perks එක්ක S&D ගහන්න පුලුවන්ද බන්.. :growl: වෝට් කරන්නත් බෑ.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    අනේමන්ද බන්.. අනික දැන් geme mod එක search and destroy දාල තියෙන්නෙ. mod එක නැතුව S&D ගහන්න බෑ. ගහල වැඩකුත් නෑ.. perks එක්ක S&D ගහන්න පුලුවන්ද බන්.. :growl: වෝට් කරන්නත් බෑ.

    එක ඇත්ත. GTRZ අයිය පොඩ්ඩක් බලල හොද විදිහක් කලොත් හොඳයි.
    voting නම් අනිවා ඕනේ.
    දැන් maps 3i තියෙන්නෙත්,එපා වෙනවා :rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක ඇත්ත. GTRZ අයිය පොඩ්ඩක් බලල හොද විදිහක් කලොත් හොඳයි.
    voting නම් අනිවා ඕනේ.
    දැන් maps 3i තියෙන්නෙත්,එපා වෙනවා :rolleyes:

    ඒකෙනුත් broadcast ගු 70 මැප් එකක්..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    GT vote ain karan naththe ape aun nikan kick karanawane.game ake theyana ewath karanna bane.marty danna bai arakai mekai.ape aunma rules hadagena.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    GT vote ain karan naththe ape aun nikan kick karanawane.game ake theyana ewath karanna bane.marty danna bai arakai mekai.ape aunma rules hadagena.

    promod gahala purudu ewunta thama oya marty, jug hema pennanna bari. unta meke gahanna bari nm promod servers walama gahannai thiyenne.:angry: eth ewa dala inna ewunwa kick karanawa kiyanne balu wadak. mamanm machan ritual ekak widihata owa danne na. dala inna ewun ekka prashnekuth na.:yes:
    but votes nm apahu one. dn server eke hamathissema hackers lagen pirila.:dull:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    perks thiyenne danda ne.. eka ithin thamanta ona widihata daana eke aulak na man nam kiyanne..
    eth kalin thibba widiha hodai, game type ekai map ekai vote karala wenas karanda puluwnne..
    hackers la thamai lokuma karadare
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokada yako mey wela tiyenne...
    sabotage...
    :angry::angry::angry::angry:
    mey magulata vote karannath bene...
    TDM hari S&D hari nattham wedak ne server eken...
    a maidiwata mama log wenakota ekek kills 168..
    :baffled::baffled::baffled:
    anith patthe ekaa 148..
    :oo::oo::oo::oo:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    GT vote ain karan naththe ape aun nikan kick karanawane.game ake theyana ewath karanna bane.marty danna bai arakai mekai.ape aunma rules hadagena.

    මෙහෙම දෙයක් තියෙනව මචන්.. හැම public server එකකටම rules තියෙනව. උඹ ප්ලේ කරලා තියෙනවනම් දන්නව ඇතිනෙ. ගොඩක් server තියෙන්නෙ marty, last stand, grenade luncher, 3 grenade කියන perks disable කරල. සමහර server වල disable කරල නෑ. හැබැයි rules වල තියෙනව ඒ perks දැම්මොත් කික් කරනව කියල. ඔටෝ කික් වෙන්න හදල තියෙන්නෙ. තව servers වල ඔය perks වලට අමතරව මැෂින් ගන් පාවිච්චි කරන්නත් බෑ. ඕව ඉතින් server ඇඩ්මින්ල තමයි හදන්නෙ. නැත්නම් නෑ තමයි. හොඳට ප්ලේ කරන කෙනෙක් noob කෙනෙක්ගෙ marty එකකින් මැරුණම ඌට මල පනිනව. perks තියෙන්නෙ දාන්න තමයි. මම නම් කවදාවත් marty use කරන්නෙ නෑ. මොකද මං හිතන්නෙ ඒකෙන් තව කෙනෙක්ට අසාධාරණයක් වෙනව. හැබැයි use කරන කෙනෙක්ට වරදක් කියන්න බෑ.. :no:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mokada yako mey wela tiyenne...
    sabotage...
    :angry::angry::angry::angry:
    mey magulata vote karannath bene...
    TDM hari S&D hari nattham wedak ne server eken...
    a maidiwata mama log wenakota ekek kills 168..
    :baffled::baffled::baffled:
    anith patthe ekaa 148..
    :oo::oo::oo::oo:

    :lol: ගනන්ගන්න එපා මචන්. පට්ට හොරු සෙට් එකක් ඉන්නව. පෙනී පෙනී හැක් කරනව. ඇහුවම අනේ මං අහිංසකයි කියනව..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: ගනන්ගන්න එපා මචන්. පට්ට හොරු සෙට් එකක් ඉන්නව. පෙනී පෙනී හැක් කරනව. ඇහුවම අනේ මං අහිංසකයි කියනව..

    ado dakka kal...
    tho koheda makabawila hitiye...

    :P:P:P:P

    umbe cod name eka mokadda
    dakkema nene.,..

    :oo::oo::oo:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ado dakka kal...
    tho koheda makabawila hitiye...

    :P:P:P:P

    umbe cod name eka mokadda
    dakkema nene.,..

    :oo::oo::oo:

    අඩෝ ඉතින් ඉතින්.. :D දන්නෙ නැද්ද බන් ඉතින් ජොබ්ස් එකේ වැඩ කටයුතු එක්ක ලාවට ගේමක් ගහගෙන ඉන්නව. ;) මං කලින් ප්ලේ කලේ LOL .. එකෙක් ආව මගෙ නමත් දාගෙන හැක් එකකුත් අටෝගෙන.. :angry: මං නම වෙනස් කළා ThoR .. මං clan එකේ ප්ලේ කරන නම.. උඹව නම් මං එක පාරක් දැක්ක server එකේදී.. :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ ඉතින් ඉතින්.. :D දන්නෙ නැද්ද බන් ඉතින් ජොබ්ස් එකේ වැඩ කටයුතු එක්ක ලාවට ගේමක් ගහගෙන ඉන්නව. ;) මං කලින් ප්ලේ කලේ LOL .. එකෙක් ආව මගෙ නමත් දාගෙන හැක් එකකුත් අටෝගෙන.. :angry: මං නම වෙනස් කළා ThoR .. මං clan එකේ ප්ලේ කරන නම.. උඹව නම් මං එක පාරක් දැක්ක server එකේදී.. :D

    dakkama katha karanne nadda yakow..
    :oo::oo::oo::oo:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    man keyanne game ake theyanwanam e serama pawechchi karanna puluwan.game ake nathi ewa karanawanam uwa kick kara.(hack magul)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මෙහෙම දෙයක් තියෙනව මචන්.. හැම public server එකකටම rules තියෙනව. උඹ ප්ලේ කරලා තියෙනවනම් දන්නව ඇතිනෙ. ගොඩක් server තියෙන්නෙ marty, last stand, grenade luncher, 3 grenade කියන perks disable කරල. සමහර server වල disable කරල නෑ. හැබැයි rules වල තියෙනව ඒ perks දැම්මොත් කික් කරනව කියල. ඔටෝ කික් වෙන්න හදල තියෙන්නෙ. තව servers වල ඔය perks වලට අමතරව මැෂින් ගන් පාවිච්චි කරන්නත් බෑ. ඕව ඉතින් server ඇඩ්මින්ල තමයි හදන්නෙ. නැත්නම් නෑ තමයි. හොඳට ප්ලේ කරන කෙනෙක් noob කෙනෙක්ගෙ marty එකකින් මැරුණම ඌට මල පනිනව. perks තියෙන්නෙ දාන්න තමයි. මම නම් කවදාවත් marty use කරන්නෙ නෑ. මොකද මං හිතන්නෙ ඒකෙන් තව කෙනෙක්ට අසාධාරණයක් වෙනව. හැබැයි use කරන කෙනෙක්ට වරදක් කියන්න බෑ.. :no:

    mekathawa nam sahathika aththa.rush karanakota campers la maruwama un marty dagena hithiyoth rush karana ekath marenawa.marty, grenade launchers wage noob perks thiyenne shoot karala kills ganne bari unta
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mekathawa nam sahathika aththa.rush karanakota campers la maruwama un marty dagena hithiyoth rush karana ekath marenawa.marty, grenade launchers wage noob perks thiyenne shoot karala kills ganne bari unta

    අනිවා.. ඒකනේ ඉතින් promod වලට perks ගන්නෙ නැත්තෙ. මට මතක විදිහට මේ ත්‍රෙඩ් එකේම මුල් හරියෙ promod කියන්නෙ මොකද්ද කියල A to Z විස්තර කරලා පොස්ට් එකක් දාල තිබුන. ගොඩදෙනෙක්ගෙ හිතේ promod ගැන තියෙන්නෙ වැරදි අදහසක්. :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    dakkama katha karanne nadda yakow..
    :oo::oo::oo::oo:

    එහෙම නෑ බන්.. ගේම් එකේ සිහියෙන් ඉන්නකොට මෙලෝ දෙයක් මතක් වෙන්නෙ නෑ.. වාඩිවෙලා ඉන්න පුටුව උස්සන් ගියත් දන්නෙ නෑ.. කවුරු හරි එකෙක් මරල ගියාම ඌට ගේම දෙන සිහියෙන් ඉන්නෙ ඒ වෙලාවට. :lol:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මෙහෙමයි මචන් මම මේ elakiri server එක දැම්මට පස්සේ තමා cod 4 ගහන්න පටන් ගත්තේ. මිට කලින් cod4 ගහල තියෙනව. ඒත් ටික දවසකින් එපා වුනා මොකද ඒදවස් වල තිබ්බ promod servers වලදි මම මැරනව විතරයි. ආසාවට kill එකක් ගන්න බැ. දැන් මේ server එක දැම්මාම game එක ටිකක් වගේ අල්ලගන්න පුලුවන් වුනා. මොකද මේකෙ ඉන්නේ එක වගේ skills තියන set එකක්. game එක අලුතින්ම පටන් ගත්ත අයට elakiri server එකෙන් පුලුවන් හොද training එකක් ගන්න.
    දැන් game එක පළු ගහල තියන එවුන් set එකක් ඇවිල්ල HC ඉල්ලල ඇඩුවා. අලුතින් game එකට set වෙන අයට දැන් chance එකක් නැ. අලුතින් ආපු අයත් කැමති තමන්ට පුලුවන් විදිහට kill එකක් ගන්න. උඹල එහෙම එවුන්ව noob perks දාගෙන කියල kick කරන එක බලු වැඩක්.
    Kalin thibba eka wage thawa server ekak danna puluwnm loku deyak. එතකොට මේ HC ඕනේ කියන අයට එක server එකක් තියනව අලුතින් game එකට set වෙන අයට වෙනමම server එකක් තියනව.
     
    Last edited:
    Status
    Not open for further replies.