dan sever eke hackersla wadi.issara vote karala hari kick karanna thibuna dan vote disable karala.sever admin kenekuth na.kamathi map ekak/game type ekak change karannath ba.![]()
ඒක තමයි බන්.. වෝට් ඩිසේබල් කරලා.. හැකර්ල වැහිවැහල.. මං GT අයියට කිවුව.. උඹලත් කියහල්ල..
මොකෝ වෙලා තියෙන්නෙ![]()
අද දවල් බන් එකෙක් ආව හැක් එකක් දාගෙන.. LalaJ ප්ලේ කරන නමින් තමයි ඌ ප්ලේ කරන්නෙ. ඌ මං හිතන්නෙ මානසික අසහන කාරයෙක්.. සර්වර් එකේ හිටපු කට්ටියට බැනල , කුණුහරප කියල එතන එක විකාරයක් කළා.
ai machan mokada une? man 3n passe awe ada..
mage namin thawa kauda ekek enawa ban. dan server eka chaater wela..hackers la godai![]()
එහෙනම් පොර තමයි.. 12 විතර උඹ ප්ලේ කලේ නෑනේ? සිරා බන් කට්ටියගේ ෆිට් එක නෑ දැන්.. හැබැයි එලකිරියෙ කට්ටිය විතරක් නෙමෙයි, මං හිතන්නෙ පිටින් ගොඩක් කට්ටිය එනව ප්ලේ කරන්න..




වෝට් කරන්නත් බෑ.


දන්නෙ නැද්ද බන් ඉතින් ජොබ්ස් එකේ වැඩ කටයුතු එක්ක ලාවට ගේමක් ගහගෙන ඉන්නව.
මං කලින් ප්ලේ කලේ LOL .. එකෙක් ආව මගෙ නමත් දාගෙන හැක් එකකුත් අටෝගෙන..