කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සසා දනී:baffled:
    එහෙනම් උගෙන්ම අහලා බලන්නම්.......:baffled::baffled::baffled:
    16ක් හැදුවා......
    එකයි කන්න හමුබවුණේ කියහං කෝ........:( :(
    අනිත් 15 කාපු එවුන්ගෙන් කීදෙනෙකුට බඩේ අමාරුව හැදුනද.......:oo::oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් උගෙන්ම අහලා බලන්නම්.......:baffled::baffled::baffled:

    අනිත් 15 කාපු එවුන්ගෙන් කීදෙනෙකුට බඩේ අමාරුව හැදුනද.......:oo::oo::oo:
    කෑවෙ දුව,පුතා,ඇඹෙණිය,මාමණ්ඩි සහ මගේ සහායිකාවො දෙන්නා......
    සියළු දෙනාම යහතින්.......:D

    කාපු උන්ට බඩේ ගාය හැදෙනවා මේක හදපු ගමන් දැම්ම නම් එදාම........
    උඹ කෙළ ගිලලම .................:baffled::baffled:
    ඒකයි පහු වෙලා දාන්නේ.............:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතවත් කිඹුල.. ඔබ කරන්නා වූ මේ නොහොබිනා ක්‍රියාකලාපය මා දැඩි සේ හෙලා දකිමි.. ඔබ සෑදූ පෆ් පේස්ට්‍රිය අනුභව කල සියලු දෙනාටම බඩ යෑමට ඉඩකඩ ඇත.. පීවනී පැකැට්ටු කිහිපයක් අසලම ඇති ෆාමසියකට ගොස් රැගෙන එන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ස්තුතියි!:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් කිඹුල.. ඔබ කරන්නා වූ මේ නොහොබිනා ක්‍රියාකලාපය මා දැඩි සේ හෙලා දකිමි.. ඔබ සෑදූ පෆ් පේස්ට්‍රිය අනුභව කල සියලු දෙනාටම බඩ යෑමට ඉඩකඩ ඇත.. පීවනී පැකැට්ටු කිහිපයක් අසලම ඇති ෆාමසියකට ගොස් රැගෙන එන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ස්තුතියි!:love:
    මා හිතවත් පිස්සු කොළුව,
    මෙය බලා තොප කෙළ ගිලින බව මම දනිමි......:yes:
    මෙය හැදුවේ ගිය මස 25 වෙනිදාය......
    දැන් ඒවා කා ** තැන් වල ගස් ද පැලවී ඇත.......:baffled:
    එනිසා ඔබ කියනා දෙය නොයෙදේ........;)

    ස්තූතියි,
    මෙයට,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
     
    • Like
    Reactions: crazybuddy

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ස්තූතියි,
    මෙයට,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑවෙ දුව,පුතා,ඇඹෙණිය,මාමණ්ඩි සහ මගේ සහායිකාවො දෙන්නා......
    සියළු දෙනාම යහතින්.......:D

    කාපු උන්ට බඩේ ගාය හැදෙනවා මේක හදපු ගමන් දැම්ම නම් එදාම........
    උඹ කෙළ ගිලලම .................:baffled::baffled:
    ඒකයි පහු වෙලා දාන්නේ.............:P:P:P:rofl::rofl::rofl::rofl:
    බලපන් කෙල ගිලලා ති‍යෙන්නේ මමද කි‍යලා.......:baffled::baffled::baffled:
    හිතවත් කිඹුල.. ඔබ කරන්නා වූ මේ නොහොබිනා ක්‍රියාකලාපය මා දැඩි සේ හෙලා දකිමි.. ඔබ සෑදූ පෆ් පේස්ට්‍රිය අනුභව කල සියලු දෙනාටම බඩ යෑමට ඉඩකඩ ඇත.. පීවනී පැකැට්ටු කිහිපයක් අසලම ඇති ෆාමසියකට ගොස් රැගෙන එන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ස්තුතියි!:love:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පට්ටම ත්රෙඅඩ් එකක් ..
    11.gif

    ආහ් .. ඒ ටික දැකලා දැන් ටිකකට ඉස්සෙල්ල කාපු කෑම ඔක්කොම ටික burn උනා .. :angry:
    නැවතත් බඩගිනියි ... :(

    (හත් වතාවක් අල්ලා රේප් කලෙමි :rolleyes:)​
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටම ත්රෙඅඩ් එකක් ..
    11.gif

    ආහ් .. ඒ ටික දැකලා දැන් ටිකකට ඉස්සෙල්ල කාපු කෑම ඔක්කොම ටික burn උනා .. :angry:
    නැවතත් බඩගිනියි ... :(

    (හත් වතාවක් අල්ලා රේප් කලෙමි :rolleyes:)​
    :angry::angry::angry::angry:
    මම කෙල්ලකු නොවෙමි.........:angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියන නොකියන සියළු ම දෙනා ගිලින බව දනිමි.......:rofl:
    සොසේජස් නොකන බැවින් මම කෙල ගිල්ලේ නැති බව කරුණාවෙන් සලකන්න........:baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා හිතවත් පිස්සු කොළුව,
    මෙය බලා තොප කෙළ ගිලින බව මම දනිමි......:yes:
    මෙය හැදුවේ ගිය මස 25 වෙනිදාය......
    දැන් ඒවා කා ** තැන් වල ගස් ද පැලවී ඇත.......:baffled:
    එනිසා ඔබ කියනා දෙය නොයෙදේ........;)

    ස්තූතියි,
    මෙයට,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
    සොයුර ඔබ කල ඒ පහත් ක්‍රියාව මා තරයේ හෙලා දකිමි..
    මේ මොහොතේ මා හට දැනෙන්නේ දරාගත නොහැකි විලි ලැජ්ජාවකි..
    ඔබගේ ප්‍රතිචාරය ඇස ගැටෙනා සියලුදෙනා දත් සියල්ල පෙනෙන සේ කුජීත සිනහවක් මා හට පිළිගන්වනා බව මා සක්සුදක් සේ දනිමි..
    මෙන්ම කුවේටයේ සිටින ඔටුවෙක් මෙහි සැරිසරනු මා දුටු හෙයින්, තවත් රැඳී සිටීමෙන් මා බයිට් වීමට හැකි නිසාවෙන් මා සුලු මොහොතකට කැපෙමි..

    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොයුර ඔබ කල ඒ පහත් ක්‍රියාව මා තරයේ හෙලා දකිමි..
    මේ මොහොතේ මා හට දැනෙන්නේ දරාගත නොහැකි විලි ලැජ්ජාවකි..
    ඔබගේ ප්‍රතිචාරය ඇස ගැටෙනා සියලුදෙනා දත් සියල්ල පෙනෙන සේ කුජීත සිනහවක් මා හට පිළිගන්වනා බව මා සක්සුදක් සේ දනිමි..
    මෙන්ම කුවේටයේ සිටින ඔටුවෙක් මෙහි සැරිසරනු මා දුටු හෙයින්, තවත් රැඳී සිටීමෙන් මා බයිට් වීමට හැකි නිසාවෙන් මා සුලු මොහොතකට කැපෙමි..

    අහෝ ඛේදයකි...!!!!!!:dull:

    ඔටුව ළිදේ ද මන්දා හෙමින් හැරේ........:baffled::baffled::rofl: