එහෙනම් උගෙන්ම අහලා බලන්නම්.......සසා දනී![]()



අනිත් 15 කාපු එවුන්ගෙන් කීදෙනෙකුට බඩේ අමාරුව හැදුනද.......16ක් හැදුවා......
එකයි කන්න හමුබවුණේ කියහං කෝ........![]()
![]()



කෑවෙ දුව,පුතා,ඇඹෙණිය,මාමණ්ඩි සහ මගේ සහායිකාවො දෙන්නා......එහෙනම් උගෙන්ම අහලා බලන්නම්.......
අනිත් 15 කාපු එවුන්ගෙන් කීදෙනෙකුට බඩේ අමාරුව හැදුනද.......![]()











මා හිතවත් පිස්සු කොළුව,හිතවත් කිඹුල.. ඔබ කරන්නා වූ මේ නොහොබිනා ක්රියාකලාපය මා දැඩි සේ හෙලා දකිමි.. ඔබ සෑදූ පෆ් පේස්ට්රිය අනුභව කල සියලු දෙනාටම බඩ යෑමට ඉඩකඩ ඇත.. පීවනී පැකැට්ටු කිහිපයක් අසලම ඇති ෆාමසියකට ගොස් රැගෙන එන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ස්තුතියි!



බලපන් කෙල ගිලලා තියෙන්නේ මමද කියලා.......කෑවෙ දුව,පුතා,ඇඹෙණිය,මාමණ්ඩි සහ මගේ සහායිකාවො දෙන්නා......
සියළු දෙනාම යහතින්.......
කාපු උන්ට බඩේ ගාය හැදෙනවා මේක හදපු ගමන් දැම්ම නම් එදාම........
උඹ කෙළ ගිලලම .................
ඒකයි පහු වෙලා දාන්නේ.............![]()



හිතවත් කිඹුල.. ඔබ කරන්නා වූ මේ නොහොබිනා ක්රියාකලාපය මා දැඩි සේ හෙලා දකිමි.. ඔබ සෑදූ පෆ් පේස්ට්රිය අනුභව කල සියලු දෙනාටම බඩ යෑමට ඉඩකඩ ඇත.. පීවනී පැකැට්ටු කිහිපයක් අසලම ඇති ෆාමසියකට ගොස් රැගෙන එන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ස්තුතියි!
කියන නොකියන සියළු ම දෙනා ගිලින බව දනිමි.......බලපන් කෙල ගිලලා තියෙන්නේ මමද කියලා.......![]()



)පට්ටම ත්රෙඅඩ් එකක් ..![]()
ආහ් .. ඒ ටික දැකලා දැන් ටිකකට ඉස්සෙල්ල කාපු කෑම ඔක්කොම ටික burn උනා ..
නැවතත් බඩගිනියි ...
(හත් වතාවක් අල්ලා රේප් කලෙමි)







සොසේජස් නොකන බැවින් මම කෙල ගිල්ලේ නැති බව කරුණාවෙන් සලකන්න........කියන නොකියන සියළු ම දෙනා ගිලින බව දනිමි.......![]()



මා හිතවත් පිස්සු කොළුව,
මෙය බලා තොප කෙළ ගිලින බව මම දනිමි......
මෙය හැදුවේ ගිය මස 25 වෙනිදාය......
දැන් ඒවා කා ** තැන් වල ගස් ද පැලවී ඇත.......
එනිසා ඔබ කියනා දෙය නොයෙදේ........
ස්තූතියි,
මෙයට,
ඔබට සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.
මම කොල්ලෙකු ද නොවෙමි......කොල්ලොත් ගහනව ලඟදි ඉඳල![]()






මි..............අහෝ ඛේදයකි...!!!!!!සොයුර ඔබ කල ඒ පහත් ක්රියාව මා තරයේ හෙලා දකිමි..
මේ මොහොතේ මා හට දැනෙන්නේ දරාගත නොහැකි විලි ලැජ්ජාවකි..
ඔබගේ ප්රතිචාරය ඇස ගැටෙනා සියලුදෙනා දත් සියල්ල පෙනෙන සේ කුජීත සිනහවක් මා හට පිළිගන්වනා බව මා සක්සුදක් සේ දනිමි..
එමෙන්ම කුවේටයේ සිටින ඔටුවෙක් මෙහි සැරිසරනු මා දුටු හෙයින්, තවත් රැඳී සිටීමෙන් මා බයිට් වීමට හැකි නිසාවෙන් මා සුලු මොහොතකට කැපෙමි..



