අ‍යිස් ක්‍රීම් දන්සැල...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අ‍යිස් ක්‍රීම් දන්සැල...

    Machan අ‍යිස් ක්‍රීම් දන්සැලක් denna hithan innawa wesak ekata.
    dann aya kiyannako aduwata honda අ‍යිස් ක්‍රීම් ganna thiyenne koheda kiyala (Colombo Area)
    අ‍යිස් ක්‍රීම් දන්සැල් deepu aya visthara tikak kiyannako? Cost eka? 1L walin kochchara denna puluwanda kiyala...
    993icecream_cone.jpg

    Last edited:
    • Like
    Reactions: tnnera and DX-

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වතුර අයිස් කරලා ක්‍රිම් දලා දියන්

    බම්ප් මචන් දන්න කෙනෙක් කියයි
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan kiribathgoda theyanawa alaris eke factory eka. 4l 400gaanak, mama thana nam hariyata danne naa, habai ice cream nam kaala theyanawa, echharama awlak naa, thana oone nam hoyala balala kiannam....
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Machan kiribathgoda theyanawa alaris eke factory eka. 4l 400gaanak, mama thana nam hariyata danne naa, habai ice cream nam kaala theyanawa, echharama awlak naa, thana oone nam hoyala balala kiannam....
    ela ela machan.... ane poddak ahala kiyannako..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන් අවුලක් හිතන්න එපා ඔය අයිස් දං සැල දෙන වෙලාවෙ බලු කපුටු දානයක් දියන් පොය දවසෙ එක ඔකට වඩා හොදයි බන් සිරාවට කියන්නෙ අනුං කරන්නම් වලෙ ඔවා කරන්න එපා
     
    • Like
    Reactions: chandirajaya

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අඩෝ හොදයි !!
    දන්නේ නම් නැ බන්.,

    හොද ice cream ජාතියක් බලාල දෙන්න. පෙළක් දන්සල් වල සැකරින් දාපු චාටර් ice cream දෙන්නේ., උබලා එහෙම කරන්න එපා බන්.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචන් අවුලක් හිතන්න එපා ඔය අයිස් දං සැල දෙන වෙලාවෙ බලු කපුටු දානයක් දියන් පොය දවසෙ එක ඔකට වඩා හොදයි බන් සිරාවට කියන්නෙ අනුං කරන්නම් වලෙ ඔවා කරන්න එපා

    අනුන් කරන නිසා නෙමෙයි මචන් අනිත් දේවල් කරන්න අමාරුයි. එක නිසයි අයිස් ක්‍රීම් දෙන්න හිතුවෙ
    මචන් දානය කියන්නෙ දීම. මොනවා දුන්නත් හොද හිතින් දෙනව නම් එකයි වැදගත් වෙන්නෙ.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අඩෝ හොදයි !!
    දන්නේ නම් නැ බන්.,

    හොද ice cream ජාතියක් බලාල දෙන්න. පෙළක් දන්සල් වල සැකරින් දාපු චාටර් ice cream දෙන්නේ., උබලා එහෙම කරන්න එපා බන්.
    ela ela. ekai mama me thread ekak dalama ahuwe honda ice cream monawada kiyala..:yes: