Gold Malayak ganna Hoda thanak ?

X1-01

Active member
  • Jun 18, 2012
    480
    41
    28
    shop eka Wennappuwa Gold House.man meke weda karanne.mama private orders aran karanawa.shop eken gannawanam tikak wedi gana.gold walata money back guarantee. Onama disign ekak lassanata karala denawa.karat precentage ekath 22t wedi wenna set karala dennam(700mg alloy for 8g 24 gold thama normal karanne mama 650mg alloy for 8gms karannne weda hodata karanna ona hinda).

    mekai yalu mata ada hetama ganna ona...mama ganna inne arthar eken.....unge baduth hodai...84ta...oyage 78ta mata godak labai...mama cash karanne...eth mama shop ekakin ganne , passe case ekak giyath unwa allaganna puluwan nisa......loku ganak yana wadakne.......ekai.....oya pvt karana ekai ,shop eka wennapuwe nisai aula...mama nawala inne....
     
    Between sunwill bake house and Western Pharmacy.Close to Siripura
    ආහ්.. මීටර් මීටර්.
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    හැදුම් කුලි නැතිව ගන්න ඔනනම් බැංකු වෙන්දෙසි දාන දවසට බැංකුවට පලයන් එක තම්යි ෆට්ටම ලාබ
    ඒක හරියන්නෙ නෑ අයියෙ. ගහල පන්නන්නෙ. එහෙම හැම එකාටම ගන්න දෙන්නෙ නෑ. පොඩි මාෆියාවක් යන්නෙ. මාත් යන නිසා දන්නව. ඉනේ පිස්තෝලෙ ගහන් බහින සෙට් ඉන්නෙ. හැබැයි සත පහක් අරන් යන්නෙ නැතුව 15000ක් විතර අරන් එන්න පුලුවන් වැඩේට ගාන එන්ටර් උනොත්. ;) අනික ගේම වලට තියපු බඩු වලට අපිත් අහුවෙනව තාම. අදත් නඩුවක් තිබ්බ තාත්තට. :baffled: 22K බඩු අරන් එනව පට්ට ලාබෙට. ගෙදර ගෙනත් මකපුවාම ලොවෙත් 18K කවර් ගහපු බඩු. :angry:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mekai yalu mata ada hetama ganna ona...mama ganna inne arthar eken.....unge baduth hodai...84ta...oyage 78ta mata godak labai...mama cash karanne...eth mama shop ekakin ganne , passe case ekak giyath unwa allaganna puluwan nisa......loku ganak yana wadakne.......ekai.....oya pvt karana ekai ,shop eka wennapuwe nisai aula...mama nawala inne....

    owata yanna one ban hettividiye paththe ban.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    උඹට මොකක් ද ගන්න ඕනෙ කියලා හරියටම කියපන්.

    machan mama gold pavumak , pavum 1.5 wage baluwe.....Nileka ekata giya un nam hari na wage..(ungen nam ganna kamathi na)


    dan pavuma 46000i lu.......

    swarnamahal eke 88000i male hadum kuli ekka........pavum 1.5

    Arthar eke pavum 1.5 84000k kiwwa.....



    Eth munge hadum kuli awama patta ganan ne.....ara adu wechcha labe un allanawa wage athanin......Me ganan walata labada????

    Hoda shop monada??? danna aya poddak wistara kiyanawada???
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    හැදුම් කුලි නැතිව ගන්න ඔනනම් බැංකු වෙන්දෙසි දාන දවසට බැංකුවට පලයන් එක තම්යි ෆට්ටම ලාබ

    MEETA MASA 8 KATA ISSELLA MAN PAUN 3 CHAIN EKAK GATHTHA BOC WENDESIYAKIN.
    MATA 1.5K GIYE. NIYAMA BADU:D