මෙහෙමයි මචන් මම මේ elakiri server එක දැම්මට පස්සේ තමා cod 4 ගහන්න පටන් ගත්තේ. මිට කලින් cod4 ගහල තියෙනව. ඒත් ටික දවසකින් එපා වුනා මොකද ඒදවස් වල තිබ්බ promod servers වලදි මම මැරනව විතරයි. ආසාවට kill එකක් ගන්න බැ. දැන් මේ server එක දැම්මාම game එක ටිකක් වගේ අල්ලගන්න පුලුවන් වුනා. මොකද මේකෙ ඉන්නේ එක වගේ skills තියන set එකක්. game එක අලුතින්ම පටන් ගත්ත අයට elakiri server එකෙන් පුලුවන් හොද training එකක් ගන්න.
දැන් game එක පළු ගහල තියන එවුන් set එකක් ඇවිල්ල HC ඉල්ලල ඇඩුවා. අලුතින් game එකට set වෙන අයට දැන් chance එකක් නැ. අලුතින් ආපු අයත් කැමති තමන්ට පුලුවන් විදිහට kill එකක් ගන්න. උඹල එහෙම එවුන්ව noob perks දාගෙන කියල kick කරන එක බලු වැඩක්.
Kalin thibba eka wage thawa server ekak danna puluwnm loku deyak. එතකොට මේ HC ඕනේ කියන අයට එක server එකක් තියනව අලුතින් game එකට set වෙන අයට වෙනමම server එකක් තියනව.
ඒක හරි මචන්.. marty දාගෙන ඉන්න අයව කික් කරන එකනම් කැත වැඩක්. මොකද එහෙම rule එකක් සර්වර් එකේ නැති නිසා. හැමෝටම ප්ලේ කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්න ඕනෙ. අලුතෙන් ප්ලේ කරන අයත් ගොඩක් ඉන්නවනෙ. එතකොට ඒ අයට අසාධාරණයක් වෙනව. හොද වැඩකාරයෙකුට උනත් promod මුලින් ප්ලේ කරද්දී kill එකක් ගන්න අමාරුයි. promod ප්ලේ වෙන රටාවක් තියෙනව. ඒක දන්නෙ නැතුව ප්ලේ කරන්න හරිම අමාරුයි. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ත්රෙඩ් එකක් දාන්න වෙනව..


mamat server ekata awata wadiya play karanne na. spec karana eka tamai karanne. hackers'lat ekka play karala nikan mala pannaganne mokatada..

Crack steam wadak naha paid version ela




