ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙහෙමයි මචන් මම මේ elakiri server එක දැම්මට පස්සේ තමා cod 4 ගහන්න පටන් ගත්තේ. මිට කලින් cod4 ගහල තියෙනව. ඒත් ටික දවසකින් එපා වුනා මොකද ඒදවස් වල තිබ්බ promod servers වලදි මම මැරනව විතරයි. ආසාවට kill එකක් ගන්න බැ. දැන් මේ server එක දැම්මාම game එක ටිකක් වගේ අල්ලගන්න පුලුවන් වුනා. මොකද මේකෙ ඉන්නේ එක වගේ skills තියන set එකක්. game එක අලුතින්ම පටන් ගත්ත අයට elakiri server එකෙන් පුලුවන් හොද training එකක් ගන්න.
    දැන් game එක පළු ගහල තියන එවුන් set එකක් ඇවිල්ල HC ඉල්ලල ඇඩුවා. අලුතින් game එකට set වෙන අයට දැන් chance එකක් නැ. අලුතින් ආපු අයත් කැමති තමන්ට පුලුවන් විදිහට kill එකක් ගන්න. උඹල එහෙම එවුන්ව noob perks දාගෙන කියල kick කරන එක බලු වැඩක්.
    Kalin thibba eka wage thawa server ekak danna puluwnm loku deyak. එතකොට මේ HC ඕනේ කියන අයට එක server එකක් තියනව අලුතින් game එකට set වෙන අයට වෙනමම server එකක් තියනව.

    ඒක හරි මචන්.. marty දාගෙන ඉන්න අයව කික් කරන එකනම් කැත වැඩක්. මොකද එහෙම rule එකක් සර්වර් එකේ නැති නිසා. හැමෝටම ප්ලේ කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්න ඕනෙ. අලුතෙන් ප්ලේ කරන අයත් ගොඩක් ඉන්නවනෙ. එතකොට ඒ අයට අසාධාරණයක් වෙනව. හොද වැඩකාරයෙකුට උනත් promod මුලින් ප්ලේ කරද්දී kill එකක් ගන්න අමාරුයි. promod ප්ලේ වෙන රටාවක් තියෙනව. ඒක දන්නෙ නැතුව ප්ලේ කරන්න හරිම අමාරුයි. ඒ ගැන විස්තර කරන්න ගියොත් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව.. :D
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    shit me danuth hacker kenek innawa. uge nama maru wenawa wena ewunge nam walata
    ohoma ekekwa vote thibbath kick karanna ba :(
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    shit me danuth hacker kenek innawa. uge nama maru wenawa wena ewunge nam walata
    ohoma ekekwa vote thibbath kick karanna ba :(

    aimbot.. karanna deyak na machan.. man Gt ayyata kiuwa admin kenek daanna kiyala. ubalat kiyapalla.. man vitarak kiyala ba.. :no: mamat server ekata awata wadiya play karanne na. spec karana eka tamai karanne. hackers'lat ekka play karala nikan mala pannaganne mokatada.. :angry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    aimbot.. karanna deyak na machan.. man Gt ayyata kiuwa admin kenek daanna kiyala. ubalat kiyapalla.. man vitarak kiyala ba.. :no: mamat server ekata awata wadiya play karanne na. spec karana eka tamai karanne. hackers'lat ekka play karala nikan mala pannaganne mokatada.. :angry:

    ado ohoma ekek eka dawasak awilla api set ekama game eka spec karanna patan gaththa. anthime uu play karanna ekek nathuwa balu wela giya.:rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ado ohoma ekek eka dawasak awilla api set ekama game eka spec karanna patan gaththa. anthime uu play karanna ekek nathuwa balu wela giya.:rofl:

    server එක දාපු මුල්ම දවස් වල නේද.. :rofl: මමත් හිටිය ඒ වෙලාවෙ.. :D
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Admin denawa nam PRO ekekta diyan. Pro kiyala hithan inna ekekta dunnoth ape steam account ban karawi :(
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    haha ela ela math hitiya ban e welawe..
    dan play karana un ehema deyak karandawath fit ekak na ban...

    ow ban man yaddi mage namin dan uu online..
    kaata kiyandada ithin...

    Admin keneknam onemai
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    haha ela ela math hitiya ban e welawe..
    dan play karana un ehema deyak karandawath fit ekak na ban...

    ow ban man yaddi mage namin dan uu online..
    kaata kiyandada ithin...

    Admin keneknam onemai

    ඒ දවස් වල අපේ එළකිරි සෙට් එක විතරනෙ ප්ලේ කලේ.. දැන් පිටිනුත් ගොඩක් කට්ටිය එනව ප්ලේ කරන්න. ඒකයි දැන් වැඩි ෆිට් එකක් නැත්තෙ..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං අදත් රවුමක් දැම්මා. ලොල් ඕයි. එකේ එවුන් හෝ ගාලා බැන ගන්නවා :dull::dull:

    මං මේ දැන් ප්ලේ කරල ආවෙ.. ඇඟේ ලේ පිච්චෙනව බන් උන් එක්ක ප්ලේ කරන්න ගියාම.. :angry:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මෙහෙමයි මචන් මම මේ elakiri server එක දැම්මට පස්සේ තමා cod 4 ගහන්න පටන් ගත්තේ. මිට කලින් cod4 ගහල තියෙනව. ඒත් ටික දවසකින් එපා වුනා මොකද ඒදවස් වල තිබ්බ promod servers වලදි මම මැරනව විතරයි. ආසාවට kill එකක් ගන්න බැ. දැන් මේ server එක දැම්මාම game එක ටිකක් වගේ අල්ලගන්න පුලුවන් වුනා. මොකද මේකෙ ඉන්නේ එක වගේ skills තියන set එකක්. game එක අලුතින්ම පටන් ගත්ත අයට elakiri server එකෙන් පුලුවන් හොද training එකක් ගන්න.
    දැන් game එක පළු ගහල තියන එවුන් set එකක් ඇවිල්ල HC ඉල්ලල ඇඩුවා. අලුතින් game එකට set වෙන අයට දැන් chance එකක් නැ. අලුතින් ආපු අයත් කැමති තමන්ට පුලුවන් විදිහට kill එකක් ගන්න. උඹල එහෙම එවුන්ව noob perks දාගෙන කියල kick කරන එක බලු වැඩක්.
    Kalin thibba eka wage thawa server ekak danna puluwnm loku deyak. එතකොට මේ HC ඕනේ කියන අයට එක server එකක් තියනව අලුතින් game එකට set වෙන අයට වෙනමම server එකක් තියනව.

    hardcore අයින් කරනන්ද මචන්ලා :confused: උබලට ඕන game mode එක කියපන් ;) TDM/Headquarters/Sabotage/FFA/SnD ? Pool akak dammanam hari wage
     
    Status
    Not open for further replies.