ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    nope mata kiyana puluwan onenam :rolleyes:

    GT අයියට නම් මමත් කිවුව. පුළුවන්නම් hardcore අයින් කරල, TDM දාල, Vote enable කරල දුන්නනම් ලොකු පිනක්.. හැමෝටම ප්ලේ කරන්න පුළුවන් වෙයි එතකොට.. ඉතුරු වෙන්නෙ හැකර්ලගෙ ප්‍රශ්නෙ තමයි.
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    GT අයියට නම් මමත් කිවුව. පුළුවන්නම් hardcore අයින් කරල, TDM දාල, Vote enable කරල දුන්නනම් ලොකු පිනක්.. හැමෝටම ප්ලේ කරන්න පුළුවන් වෙයි එතකොට.. ඉතුරු වෙන්නෙ හැකර්ලගෙ ප්‍රශ්නෙ තමයි.
    TDM damma mcn gihin balapan ;) vote disable kara match ake bagayak play karanakota vote karanawa :dull: HC ain karanam mcn wait
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    hardcore අයින් කරනන්ද මචන්ලා :confused: උබලට ඕන game mode එක කියපන් ;) TDM/Headquarters/Sabotage/FFA/SnD ? Pool akak dammanam hari wage


    Normal Map rotation eka dala.Vote on karanna game eke di map ekai game type ekai change karanna puluwan votes walin
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    One of my non EK friend just told me that this server is a paradise of wallers and botters. Padiri neda putha :eek:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    :oo: atta server addin ayyath oya tika kiwwa :P

    ලොල් බං. මරන එකා මරනවා kills 120 deaths 36. මැරෙන එකා මැරෙනවා kills 12 deaths 46 :P:P කාට කියන්නද :dull::dull: මීට වඩා rules දාලා කරන්න ඕනේ. නැත්තම් අනික් එවුන්ට එපා වෙලා යනවා. හැමදාම එකම සෙට් එකක් විතරක් ගගහා ඉඳියි :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.