ඔරිගමි කාර්ඩ් එකක් හදමු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔරිගමි කාර්ඩ් එකක් හදමු

    valentinesheartpopupcar.jpg


    කොහොමද බාන්ඩේ? :shocked::shocked::shocked::shocked:
    හරි ඔන්න ඕක හදන හැටි තමයි ඉතිං මම කියන්න යන්නේ. මම කියනවා කිව්වට මම ම නෙවෙයි. මෙන්න මේ සයිට් එක කරන බුවා තමයි කියන්නේ.
    http://www.creativepopupcards.com/

    හරි ඉතිං දැන් ඔකේ බැලුවට වැඩක් නෑ. මොකෝ මිනිහ නිකම් දෙන්නේ නෑ ඕවා. සල්ලි අරගෙන තමයි දෙන්නේ. ඒ උනාට ඉතිං මම මේක නිකම්ම දෙනවා. මම මේ කාර්ඩ් එක හැදුවේ දැනට අවුරුදු 2 කට කලින්. වැඩේ අති සාර්ථකයි. මෙන්න මෙතන තියනවා තව දුරටත් බලාගන්න.



    දැන් බලමු කොහොමද හදන්නේ කියල. මුලින්ම මේකට ඕන ටෙම්ප්ලේට් එකක්. ඕකත් සයිට් එකෙන්ම බාගන්න පුළුවන්. හැබැයි සල්ලි දීල. ඔන්න මම ඒක නිකම්ම දෙනවා. මම ඒ දවස් වල මේක හදන්න උවමනාවක් ආව. එතකොට කරේ යූ ට්යුබ් එකේ පෙන්නන කොලේ screen shot එකක් අරගෙන ඒක illustrator වලින් trace කරා. කොහොමද ටිකිරි මොලේ?:yes::yes::yes: හැබැයි ඉතිං හරියටම පරිමනෙට ගන්න පොඩ්ඩක් විතර කට්ට කන්න උනා. වැඩි කතා ඕන නෑ. ඔන්න බා ගන්න.
    :P:P:P:P:P



    පාස්වර්ඩ් එකට මගේ නම ගහන්ඩෝ. (chathurachami)
    ඊට පස්සේ කරගන්න ඕන දේ තමයි ඕක A4 එකක ප්‍රින්ට් කරගන්න එක. ඊට පස්සේ කැඩෙන ගන්න කැමති පාට කාර්ඩ් බෝඩ්.(මම ගත්තේ කාර්ඩ් හදන්නම තියන කාඩ් බෝඩ් එකක්. ඒකත් A4 size තමයි තියන්නේ.) ඊට පස්සේ කරන්න තියන්නේ කලින් ප්‍රින්ට් කරගතපු කොලේ අරක උඩින තියල කපාගෙන කපාගෙන යන එක. මම නම් කපන්න ගත්තේ paper cutter එකක්. මතක ඇතුව ඒක ගන්නකොට හීනි කටර් එකක් ගන්න. ඉතිරු ටික මේක බලාගෙන කරගන්න.



    ඕන් මම ගියා.
    මතක ඇතුව මේක හැදුවට පස්සේ හදපු එකේ ෆොටෝ එකක් දාපල්ලා. රේප් වලට වඩා ඒක වටිනවා. හැබැයි බම්ප් කරන්ඩෝ......!!:yes::yes:

    වාහනයක් ගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1540769
    වාහන පර්මිට් ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1543553
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    machan e site eke thiyena okkoma hadanna puluwanda? me uba dila thiyena eken?

    ඕන එකක් හදන්න පුළුවන්. ඒත් මම දාල තියන්නේ ඔය උඩින එකේ ටෙම්ප්ලේට් ඒක විතරයි බං.