මේ තියෙන්නේ.....![]()
කියලයි ඉතින් කියන්නේ........


හාකෝ හාකෝ.......

හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ලංවුනා
අතීතයෙ දුර ඈතක ආදරේ මග වැරදුනා
අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරෙම
![]()




෴සමනලී෴;14961058 said:මේ අයින් කරන්න හදන්නෙ..... හොඳ Avatar එකක් නැහැනෙ දාන්න..... ඒකයි මේ පිංතූරෙ දැම්මෙ...![]()
නංගියේ, avatar එකක් නැත්නම් සමනලයෙක්ගේ රූපයක් දාන්න ඔයාගේ photo එක අයින් කරලා.....
එලකිරිය නරක නෑ.... ඒත් මේකේ එක එක විදියේ අය ඉන්නවනේ..... 
හොදින් ඉගෙන ගෙන, අතක්පයක් නොකඩා මේ වෙනකල් අපිව බලා ගත්ත දෙමව්පියො රැක බලාගෙන ඉන්න එක තමා දරුවන් හැටියට අපට තියෙන වැදගත්ම දේ....
ඔය පැත්තට යන නවකයන්ට ජේෂ්ඨයන්ගෙනුත් බේරෙන්න අමාරුයි...





coola me tike nae
nebuwata salli gewapan naththam palayan




