එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
මේ ති‍යෙන්නේ.....:D:D:D

කියලයි ඉතින් කියන්නේ........ :rolleyes::rolleyes::rolleyes: හාකෝ හාකෝ.......:P:P

හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ලංවුනා
අතීත‍යෙ දුර ඈතක ආදරේ මග වැරදුනා
අපි අපිම අද ආ‍යෙම හමුවුනා ඒ පාරෙම
අපි හමුවුනා ඒ පාරෙම

90.gif

:baffled::baffled::baffled::baffled:

෴සමනලී෴;14961058 said:
මේ අයින් කරන්න හදන්නෙ..... හොඳ Avatar එකක් නැහැනෙ දාන්න..... ඒකයි මේ පිංතූරෙ දැම්මෙ...:yes: :yes:

නංගියේ, avatar එකක් නැත්නම් සමනලයෙක්ගේ රූපයක් දාන්න ඔයාගේ photo එක අයින් කරලා..... :) එලකිරිය නරක නෑ.... ඒත් මේකේ එක එක විදියේ අය ඉන්නවනේ..... :)

හොදින් ඉගෙන ගෙන, අතක්පයක් නොකඩා මේ වෙනකල් අපිව බලා ගත්ත දෙමව්පියො රැක බලාගෙන ඉන්න එක තමා දරුවන් හැටියට අපට තියෙන වැදගත්ම දේ....
ඔය පැත්තට යන නවකයන්ට ජේෂ්ඨයන්ගෙනුත් බේරෙන්න අමාරුයි...

:yes::yes::yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    ehma wela nam hodhayi:D ahinsaka gonek ahuwela nam ewarayi:baffled:
    එහෙනම් ඉතින් පව් කි‍යනවා හැර වෙන කරන්න දෙ‍යක් නෑ......:baffled::baffled::baffled:

    මම දන්න කෙල්ල නම් දැන් ‍යාලුවෙලා ඉන්නේ අංක එකේ කාලකන්නි‍යෙක් එක්ක.......:P:P:P
    දැන් දෙන්නම සිරාවට කරන්නේ.......දෙන්නම තකට තක......
    :rofl::rofl::rofl:
     
    Jun 26, 2012
    591
    162
    0
    සුදු රෝස;14961904 said:
    නංගියේ, avatar එකක් නැත්නම් සමනලයෙක්ගේ රූපයක් දාන්න ඔයාගේ photo එක අයින් කරලා..... :) එලකිරිය නරක නෑ.... ඒත් මේකේ එක එක විදියේ අය ඉන්නවනේ..... :)
    හරි අක්කියො............ මං Avatar එක වෙනස් කලා....... :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ඉතින් පව් කි‍යනවා හැර වෙන කරන්න දෙ‍යක් නෑ......:baffled::baffled::baffled:

    මම දන්න කෙල්ල නම් දැන් ‍යාලුවෙලා ඉන්නේ අංක එකේ කාලකන්නි‍යෙක් එක්ක.......:P:P:P
    දැන් දෙන්නම සිරාවට කරන්නේ.......දෙන්නම තකට තක......
    :rofl::rofl::rofl:
    ekane:dull:
    ehnam awlak wena ekak nae:cool:
    sathutin idyi:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14961904 said:
    කියලයි ඉතින් කියන්නේ........ :rolleyes::rolleyes::rolleyes: හාකෝ හාකෝ.......:P:P
    ඕකනේ ඉතින් බැරි......:oo::oo::oo:
    මහින්ද චින්තන‍යේ ඉදිරි දැක්මට උපකාර‍යක් වශ‍යෙන් විදුලි බල‍ය ඉතිරි කරන්න හදනකොට නෝන්ඩි කරනවනේ........
    :baffled::baffled::baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුදු රෝස;14961932 said:
    කොහොමද නෙබූ අයියේ........ :) :) :) කාලෙකින්....... කෝ මේ පූස් අයිය, මැටි සමී, ස්පැරෝ මල්ලියා එහෙම??? :confused::confused::confused: වෙච්ච දෙයක් නෑනේ හොයාගන්න.
    ආ ගිය අතක් නොමැත... :(
    අවසන් වරට හැද සිටියේ කිමෙක් දැයි කියා වත් බලාගන්න බැරි උනා...
    :baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ෴සමනලී෴;14961922 said:
    හරි අක්කියො............ මං Avatar එක වෙනස් කලා....... :yes:

    11.gif
    අන්න හරි........ :)

    ඕකනේ ඉතින් බැරි......:oo::oo::oo:
    මහින්ද චින්තන‍යේ ඉදිරි දැක්මට උපකාර‍යක් වශ‍යෙන් විදුලි බල‍ය ඉතිරි කරන්න හදනකොට නෝන්ඩි කරනවනේ........
    :baffled::baffled::baffled:

    නිකම් ඉතින් කිව්වේ....... :P:P:P

    හැමෝම මට වෙනස්කම් කරනවා...
    sJni9VW.gif

    අයියෝ........ මොකෝ ඒ???? :D:D:D
     
    Status
    Not open for further replies.