තැන්කු පරණ එක බම්ප් කලාට වල් ඔටුවෝ :rofl: පරන උනත් අපි එ කාලෙ ගත්ත ෆන් උපරිමයි දැන් ඉන්න ගොබ්බයො වගෙ නෙමෙ විහිලුවක් කරලා උපරිම සතුටක් ලැබුවා:cool:;) ජය වෙවා