Bajaj Discover 125 ST Club and Review

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    TVS වලින් අපචේ නම් හොදයි. අනිත් එව්වා නම් මෙලෝ රහක් නෑ
    හීරෝ හොන්ඩ ලුක් එක මට දිරවන්නේ නැත.
    KTM Duke පට්ට ඕයි. ඒ මගුල ලංකාවට ගේන්නේ නෑ (එහෙම උනොත් අනිත් බයික් විකිනෙන්නේ නෑ ඒකයි)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    TVS වලින් අපචේ නම් හොදයි. අනිත් එව්වා නම් මෙලෝ රහක් නෑ
    හීරෝ හොන්ඩ ලුක් එක මට දිරවන්නේ නැත.
    KTM Duke පට්ට ඕයි. ඒ මගුල ලංකාවට ගේන්නේ නෑ (එහෙම උනොත් අනිත් බයික් විකිනෙන්නේ නෑ ඒකයි)
    PERTOL KERUWAAWA ATHIN METRO EKA HONDAI.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    d4webfG.jpg


    meke me sai gard eka galawala dapankoo ban.. ethakotai penuma enne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,518
    1
    59,964
    113
    Mother Earth
    Discover 125 එක සුපිරි බන්. මට FZ එක පැදලා පැදල ඒක පදිනකොට ෆුට් සයිකලයක් වගේ ඒක හෑල්ලු ගතියක් දැණුනා. අනික තෙල් කරනවා හොඳට. එන්ජිම හොඳයි නම්.