ඔව්! මට ඒඩ්ස්‌ තමයි....

aruna47

Well-known member
  • Funny-Camel-13.jpg
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කියල වැඩක්නෑ....

    හප්පා කියල වැඩක්නෑ.... යුනි එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලා S.T.D./H.I.V. ටෙස්ට් කරන්න හොස්පිටල් එකකට ගියා. ඒකට ඇවිත් හිටිය පොඩි කෙල්ලො දැක්කහම අහවල් එක කපාගන්න හිතෙනව. ගින්දර කෙල්ලො බං.:( රිපෝට් එක අරං අඬාගෙන යනව. ඕකුන් ඉතින් අනිවා 100කට 150කටවත් බෙදලදීල තමයි මැරිල යන්නේ. (අපේ උන්ටත් පොත්ත සුදුනම් එච්චරයිනේ.....) H.I.V. ක්ලිනික් එකත් ඒ එක්කමයි තිබුනේ. ඒ කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ මූනුවල ඉතිරිවෙලා තිබුනේ අන්ත පරාජයක් විතරයි. :(

    අපේ ගොඩක් උන් කොන්ඩම් ශුවර් කියල හිතුවට තියෙන කුලප්පුවට පැලුනොත් සොරි තමයි. :baffled:විශේශයෙන්ම පිටරටවල අවලමේ යන උන් පරිස්සමෙන්. :dull:

    "ඔටුව ඔයා! :shocked:
    ඉන්දල හිටල හරි මේ වගේ වැදගත් දෙයක් දාපන්. :Dකාලීන වැදගත් ලිපියක්." :yes:

    රොබොට් අයියා.....:frown:
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හප්පා කියල වැඩක්නෑ.... යුනි එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලා S.T.D./H.I.V. ටෙස්ට් කරන්න හොස්පිටල් එකකට ගියා. ඒකට ඇවිත් හිටිය පොඩි කෙල්ලො දැක්කහම අහවල් එක කපාගන්න හිතෙනව. ගින්දර කෙල්ලො බං.:( රිපෝට් එක අරං අඬාගෙන යනව. ඕකුන් ඉතින් අනිවා 100කට 150කටවත් බෙදලදීල තමයි මැරිල යන්නේ. (අපේ උන්ටත් පොත්ත සුදුනම් එච්චරයිනේ.....) H.I.V. ක්ලිනික් එකත් ඒ එක්කමයි තිබුනේ. ඒ කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ මූනුවල ඉතිරිවෙලා තිබුනේ අන්ත පරාජයක් විතරයි. :(

    අපේ ගොඩක් උන් කොන්ඩම් ශුවර් කියල හිතුවට තියෙන කුලප්පුවට පැලුනොත් සොරි තමයි. :baffled:විශේශයෙන්ම පිටරටවල අවලමේ යන උන් පරිස්සමෙන්. :dull:

    "ඔටුව ඔයා! :shocked:
    ඉන්දල හිටල හරි මේ වගේ වැදගත් දෙයක් දාපන්. :Dකාලීන වැදගත් ලිපියක්." :yes:

    රොබොට් අයියා.....:frown:

    :yes: sirawatama roba :cool: nodanna aya kiyak aedda e aya ki denek ekka lingikawa ekathu wenawaa adda /
    2.gif
    thanks
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අගය කල යුතු ලිපියක්... බොහොම ස්තුතියි සහෝ!!!
    4+