මේ ත්රෙඩ් එක දැම්මේ නිගාව(scurvy) banned නොකර තියාගන්න ඕන නිසයි. නිගා නිසා හුගක් උන් ෆන් ගන්නවා ඒ වගේම ෆන් දෙනවා උට. ඌ කුණුහරප නොකියා ත්රෙඩ් දාන්න නම් අපිත් එව්වා නොකියා ඉන්න ඕන. ඉතින් නිගාට යන්න එන්න තැනකුත් නැහැ උට සහෝදරයෝ කියල ඉන්නෙත් අපිම විතරයි. උව banned කරොත් ආයි ඌව unbanned නොවෙන තැනටම ඇවිල්ලා.. එක නිසා මෙකේ නිගා (scurvy) A .K .A කුකුලා තියා ගන්න ඕන නම් මීට පස්සේ උට කුණුහරප නොකියා උත් එක්ක මරාගනින්. ෆොටෝ හදපන් කෝල් කරපන් හැබැයි කුණුහරප නොගහ. ඌ පොරොන්දු උනා ආයි කුණුහරප ගහන්නේ නැහැ කියල.. මොකද මේ උගේ අන්තිම අවස්ථාව නිසා.. උට කුණුහරප කියල ගහන උන් මීට පස්සේ banned වෙනවා උබලා කුණුහරප කිව්වත් ඌ කියන්නේ නැහැ කියන තැනට ඇවිල්ල ඉන්නවා.. එක නිසා මීට පස්සේ නිගා (නාකි කුකුළා) ඕන නම් එහම කරපල්ලා..





උට පොඩි කාලෙ ඉදලා ලැබුන දෙ අනුව මෙහෙම වෙලා තියෙන්නෙ
ehema ma kiyannath baha mu mongal ekek nema ne.. mu ona kamin mayi karanne