නිගා (scurvy)

aruna47

Well-known member
  • මේ ත්‍රෙඩ් එක දැම්මේ නිගාව(scurvy) banned නොකර තියාගන්න ඕන නිසයි. නිගා නිසා හුගක් උන් ෆන් ගන්නවා ඒ වගේම ෆන් දෙනවා උට. ඌ කුණුහරප නොකියා ත්‍රෙඩ් දාන්න නම් අපිත් එව්වා නොකියා ඉන්න ඕන. ඉතින් නිගාට යන්න එන්න තැනකුත් නැහැ උට සහෝදරයෝ කියල ඉන්නෙත් අපිම විතරයි. උව banned කරොත් ආයි ඌව unbanned නොවෙන තැනටම ඇවිල්ලා.. එක නිසා මෙකේ නිගා (scurvy) A .K .A කුකුලා තියා ගන්න ඕන නම් මීට පස්සේ උට කුණුහරප නොකියා උත් එක්ක මරාගනින්. ෆොටෝ හදපන් කෝල් කරපන් හැබැයි කුණුහරප නොගහ. ඌ පොරොන්දු උනා ආයි කුණුහරප ගහන්නේ නැහැ කියල.. මොකද මේ උගේ අන්තිම අවස්ථාව නිසා.. උට කුණුහරප කියල ගහන උන් මීට පස්සේ banned වෙනවා උබලා කුණුහරප කිව්වත් ඌ කියන්නේ නැහැ කියන තැනට ඇවිල්ල ඉන්නවා.. එක නිසා මීට පස්සේ නිගා (නාකි කුකුළා) ඕන නම් එහම කරපල්ලා..

    2znyf5k.jpg
     
    • Like
    Reactions: prazadx

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැදි බණ :lol: පුකෙන් හිනා යන්නෙ මෙවා දැකලා:rofl:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ow ban man elakiri log wela mulinma balanne ape naaki kukula online da kyala
    scurvy nidahas kirime manusheeya meheyuma kyala thread ekak daamu:yes:

    membersla widiyata apita satanak denna puluwan pethsan gahamu,pelapali yamu thread haraha,ek memberslage bale pennamu adminlata,...
    ban karoth api kohoma hari muwa un ban kara gamu
    mu kunuharpen bannat tarahak na api,api methanata enne athal ganna

    eka newe arunayo tawa voice cut ekak dapanko:D:D
     
    aruna47

    Well-known member
  • ow ban man elakiri log wela mulinma balanne ape naaki kukula online da kyala
    scurvy nidahas kirime manusheeya meheyuma kyala thread ekak daamu:yes:

    membersla widiyata apita satanak denna puluwan pethsan gahamu,pelapali yamu thread haraha,ek memberslage bale pennamu adminlata,...
    ban karoth api kohoma hari muwa un ban kara gamu
    mu kunuharpen bannat tarahak na api,api methanata enne athal ganna

    eka newe arunayo tawa voice cut ekak dapanko:D:D

    uewa banned karanne naha kiwwa gt :lol: habayi ue ai kunuharapa kiwwoth sorry.com
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado mahesh porondu unada?ane wasanawan.mama mee mahesh gana thiyana thread ekakata replay karanawamayi.:)

    මහෙශ් කියන්නෙ නරක මිනිහෙක් නෙමෙ:no: උට පොඩි කාලෙ ඉදලා ලැබුන දෙ අනුව මෙහෙම වෙලා තියෙන්නෙ
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado mahesh porondu unada?ane wasanawan.mama mee mahesh gana thiyana thread ekakata replay karanawamayi.:)
    මම නම් ඕකා දාන ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න තියා ඕපන් කරන්නෙවත් නැහැ බං.. උගේ වැඩේ අම්මට බනින එකනේ.. දෙමාපියන්ට පුංචි හරි ආදරයක් තියෙන එකෙක් උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෑ.. කොහෙවත් ඉන්න පිස්සෙක්ට කියලා තමන්ගෙ අම්මට නොහොබිනා දේවල් අහගන්නෙ මොන බූරුවද බං..
     
    aruna47

    Well-known member
  • ado mahesh porondu unada?ane wasanawan.mama mee mahesh gana thiyana thread ekakata replay karanawamayi.:)

    :yes::yes:

    මහෙශ් කියන්නෙ නරක මිනිහෙක් නෙමෙ:no: උට පොඩි කාලෙ ඉදලා ලැබුන දෙ අනුව මෙහෙම වෙලා තියෙන්නෙ
    2.gif

    :oo: ehema ma kiyannath baha mu mongal ekek nema ne.. mu ona kamin mayi karanne