රිපෝට් එක අරං අඬාගෙන යනව. ඕකුන් ඉතින් අනිවා 100කට 150කටවත් බෙදලදීල තමයි මැරිල යන්නේ. (අපේ උන්ටත් පොත්ත සුදුනම් එච්චරයිනේ.....) H.I.V. ක්ලිනික් එකත් ඒ එක්කමයි තිබුනේ. ඒ කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ මූනුවල ඉතිරිවෙලා තිබුනේ අන්ත පරාජයක් විතරයි.
විශේශයෙන්ම පිටරටවල අවලමේ යන උන් පරිස්සමෙන්. 

කාලීන වැදගත් ලිපියක්." 

හප්පා කියල වැඩක්නෑ.... යුනි එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලා S.T.D./H.I.V. ටෙස්ට් කරන්න හොස්පිටල් එකකට ගියා. ඒකට ඇවිත් හිටිය පොඩි කෙල්ලො දැක්කහම අහවල් එක කපාගන්න හිතෙනව. ගින්දර කෙල්ලො බං.රිපෝට් එක අරං අඬාගෙන යනව. ඕකුන් ඉතින් අනිවා 100කට 150කටවත් බෙදලදීල තමයි මැරිල යන්නේ. (අපේ උන්ටත් පොත්ත සුදුනම් එච්චරයිනේ.....) H.I.V. ක්ලිනික් එකත් ඒ එක්කමයි තිබුනේ. ඒ කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ මූනුවල ඉතිරිවෙලා තිබුනේ අන්ත පරාජයක් විතරයි.
![]()
අපේ ගොඩක් උන් කොන්ඩම් ශුවර් කියල හිතුවට තියෙන කුලප්පුවට පැලුනොත් සොරි තමයි.විශේශයෙන්ම පිටරටවල අවලමේ යන උන් පරිස්සමෙන්.
"ඔටුව ඔයා!
ඉන්දල හිටල හරි මේ වගේ වැදගත් දෙයක් දාපන්.කාලීන වැදගත් ලිපියක්."
රොබොට් අයියා.....![]()
sirawatama roba
nodanna aya kiyak aedda e aya ki denek ekka lingikawa ekathu wenawaa adda /
උඹට හැදුනා කියලා මං දවසම පාටි දැම්මෙ ..
අපරාදෙ සහො සල්ලි![]()
