SONY LiveView™ Smart Watch 
Ebay එකෙන් හිතෙන හිතෙන හැම කුනු ගොඩක්ම ගත්තට මෙන්න මචන්ලා මම මෙතෙක් ගනිපු සුපිරිම බඩ්ඩ. . . .
මෙහෙම බඩුවකට කීයක් දුන්නත් පාඩු නැ. . . දුන්න ගානට එයා දෙන දේවල් කිසි අඩුවක් නැ. . .
මෙයගෙ විස්තර තියෙනවා මෙතන. . http://www.sonymobile.com/us/products/accessories/liveview/specifications/
මෙයා එකපාරක් Charge කලාම, දවස් තුනක් විතර වැඩ (Micro USB 5V එකක් තියෙන ,හොදට චාර්ජ් කරන්න පුලුවන් ඕන කෙනෙක් එක්ක සෙට් වෙනවා, ඔයාලගෙ එක හරි නැත්නම්, හොද වයර් ර්ක "දිග" එකක් මේකත් එක්කම එනවා)
මෙයාව ඔබන්න වැඩිය මහන්සි වෙන්න ඔන නැ. . මෙයා කැමති touch වලට. . යන්තම් ඇගිල්ලෙන් ඇල්ලුවත් ඇති. . .
මෙන්න මගෙ එක්කෙනා. . සල්ලි දීලා දවස් 5න් ගෙදරටම ආවා, ඒකත් Record එකක්, කලින් කිසිම දෙයක් සතියකට කලින් ඇවිත් නැ. . . මෙයානම් මාරයි . .. ..
අපිට මේකට Apps Develop කරන්නත් පුලුවන් (plugins) SDK එකක් දෙනවා, ඈන්ඩ්‍රොයිඩ් ප්‍රොග්‍රම් කරපු උන්ට ගොඩක් ලේසියි ! මමත් පොඩි Plugin එකක් හැදුවා පට්ට ආතල් වැඩේ !
SDK >> http://developer.sonymobile.com/knowledge-base/sdks/old-sdks/create-android-plug-ins-for-liveview-micro-display/
වෙන අය අරගෙන උබලට මැජික් පෙන්නන්න කලින් උබලත් ගනින්, මට පිං දීපං. . මම කලින් ඉදන්ම Smart Watch එකක් ගන්න Try එක දුන්නා, එත් Pebble Watch එක පට්ට ගනන් බං, i’m Watch කියලා මගුලක් තියෙනවා ඒකත් හිතට ඇල්ලුවෙ නැ. ..
උබලා ඉතින් සල්ලි කාරයොනෙ.. Generation 2 එකම ගන්න. ..
Generation 1 එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මේක ! Full Touch, More Colors, Good Strip,
ආසයි නේ? ? ?

Link එක දීපියෝ.... 