ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    One of my non EK friend just told me that this server is a paradise of wallers and botters. Padiri neda putha :eek:

    ලොල් බං. මරන එකා මරනවා kills 120 deaths 36. මැරෙන එකා මැරෙනවා kills 12 deaths 46 :P:P කාට කියන්නද :dull::dull: මීට වඩා rules දාලා කරන්න ඕනේ. නැත්තම් අනික් එවුන්ට එපා වෙලා යනවා. හැමදාම එකම සෙට් එකක් විතරක් ගගහා ඉඳියි :rolleyes::rolleyes:

    damn true machan...
    anith eka hodata gahana ekawa hack kiyala kick karada yanwa.eka maha gon wadak..
    mawath iye boruwata kick karanda giya..
    hack karala mona athal da ban..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :rofl: :P අනිවා rules හදන්න ඕනෙ බන්..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    damn true machan...
    anith eka hodata gahana ekawa hack kiyala kick karada yanwa.eka maha gon wadak..
    mawath iye boruwata kick karanda giya..
    hack karala mona athal da ban..

    සර්වර් එකේ ප්ලේ කරන එවුන්ට පිස්සුද මන්ද බන්.. එකෙක් එළිපිට හැක් කරනව. මං කිවුව ඌ හැක් කියල. එකෙක්වත් සද්ද නෑ.. වැඩිය kills ගත්තෙ නැති එකෙක්ව කික් කරන්න හදනව.. :angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලොල් බං. මරන එකා මරනවා kills 120 deaths 36. මැරෙන එකා මැරෙනවා kills 12 deaths 46 :P:P කාට කියන්නද :dull::dull: මීට වඩා rules දාලා කරන්න ඕනේ. නැත්තම් අනික් එවුන්ට එපා වෙලා යනවා. හැමදාම එකම සෙට් එකක් විතරක් ගගහා ඉඳියි :rolleyes::rolleyes:

    onna ape Devanz la tikak thopita challenge karanawa, :P gahapiyaw :cool: (ane ubatanam mona game da, gameh anataya :rofl:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,861
    113
    -In Darkness-
    දැනුත් පොඩ්ඩක් ගිහින් ආවේ Motherfucker@40 කියන එකා තනිකර wall hack. kill cam එකෙන් බලද්දි හොඳට තේරෙනවා මූ අපි එහා පැත්තේ ඉඳලා move වෙන විදියට උගේ pointer එකත් move වෙනවා. wall hack එවුන්ව හොයා ගන්න kill cam එක බලපල්ලා :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොම්පීටරේ පෝමැට් කළා රෑන්ක් එකට කෙල වෙලා..
    ආයෙ මුල ඉදං ගහනව hack කරන්න ගිහිං pb අයියට අහුවෙලා කෙලෝ ගන්න බෑ :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කොම්පීටරේ පෝමැට් කළා රෑන්ක් එකට කෙල වෙලා..
    ආයෙ මුල ඉදං ගහනව hack කරන්න ගිහිං pb අයියට අහුවෙලා කෙලෝ ගන්න බෑ :(

    ලෙවල් 55 ටින් ටින් එකක් දාපන්.. :P
     
    Status
    Not open for further replies.