ඔන්න ඉතින් යාළුවනේ මමත් අලුත් Digital camera එකක් ගත්තා ගිය සතියේ.
Canon S110 . මේ Link එක click කරලා විස්තර බලන්නකෝ.සිංගප්පූරුවෙන් තමයි ගත්තේ. $ 430 ක් වගේ ගියා.Image Quality එක ගැන ආයේ කියන්න දෙයක් නෑ superb..! Videos එහෙමයි. 1080, මම ගොඩක් Low-light වල shoot කරන්න හොඳ cam එකක් තමා හෙව්වේ. අන්තිමට මේ කැම් ගත්තා.ඇත්තටම මගේ GF තමයි මේක අරන් දුන්නේ.... එයාවත් ආදරයෙන් මතක් කරනවා.
i love her Lot
මේ තියෙන්නේ මම රෑ ගත්තු pics වගයක්. ඔයාලම බලන්නකෝ Quality කොහොමද කියලා...




එළ ඈ

