~ My New Digital Camera ~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    21n2upy.jpg


    ඔන්න ඉතින් යාළුවනේ මමත් අලුත් Digital camera එකක් ගත්තා ගිය සතියේ.:cool: Canon S110 .
    මේ Link එක click කරලා විස්තර බලන්නකෝ.සිංගප්පූරුවෙන් තමයි ගත්තේ. $ 430 ක් වගේ ගියා.Image Quality එක ගැන ආයේ කියන්න දෙයක් නෑ superb..! Videos එහෙමයි. 1080, මම ගොඩක් Low-light වල shoot කරන්න හොඳ cam එකක් තමා හෙව්වේ. අන්තිමට මේ කැම් ගත්තා.ඇත්තටම මගේ GF තමයි මේක අරන් දුන්නේ.... එයාවත් ආදරයෙන් මතක් කරනවා. :yes: :love:i love her Lot:love:

    මේ තියෙන්නේ මම රෑ ගත්තු pics වගයක්. ඔයාලම බලන්නකෝ Quality කොහොමද කියලා...


    4j15g.jpg


    91f610.jpg


    2n24gn.jpg


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Patta machan :yes::yes:
    Habai umbata DSLR ekakata try karannath thibba:D
    Nyway Good choice ;)
    :dull: ඔව් මචන්.මගෙත් යාලුවෝ කිව්වා තව 20 ක් දැම්මා නම් DSLR - Mid එකක් ගන්න තිබ්බා කියලා. ඒකක් පස්සේ ගන්නවා මචෝ.දැනට සාක්කුවේ දාන් යන්න එකක් තමා ගත්තේ. :)
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :dull: ඔව් මචන්.මගෙත් යාලුවෝ කිව්වා තව 20 ක් දැම්මා නම් DSLR - Mid එකක් ගන්න තිබ්බා කියලා. ඒකක් පස්සේ ගන්නවා මචෝ.දැනට සාක්කුවේ දාන් යන්න එකක් තමා ගත්තේ. :)

    Hehe awlak na professional karannath nemei ne :yes: oya athi man last week gaththa nikon d7100 ekak. eka nan patta low light photo shooting walata :cool:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.