








. ඊට පස්සෙ වෙන දේවල් ගැන බලාගන්නෙ උගෙ අම්ම වෙන්නැති
. බොහොම අමාරුවෙන් දන්න මිනිස්සු ටික කෑගහල ඒකත් නවත්තගත්තෙ.
. ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් වල අහන්නෙත් අර විශය භාර ඇමතිය කව්ද, මේ විශය භාර ඇමතිය කව්ද කියල.



රට දියුණු කරන එක හොඳයි. ඒත් මොකට ජනගහනයෙන් 99%ක්ම අවජාතකයො ඉන්න පලාතෙ ඕව හදනවද මන්ද?
ඊලඟට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව තියන්නෙ...
මේව හදන සල්ලි වලින් කොළඹ ඉඳන් නුවරට expressway එකක් හදන්න තිබ්බ.
වැරැද්ද ඔය තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න නිල මැස්සො ටිකයි ජනාධිපතියි.
නැතුව ආර්ථික විද්යාඥයොවත් භූගෝල විද්යාඥයොවත් මහජනතාවවත් නෙමෙයි.
අර ඒ දවස් වල විදුසර පත්තරේත් තිබ්බෙ.
සිංහරාජ වනාන්තරේ කෑල්ලක් එළි කරල මිනිස් ජනාවාසයක් ඇතිකරන්න හැදුව 8 fail ඇමතියෙක්ගෙ අනාගතය පිළිබඳව තිබූ දැක්ම නිසා. ඊට පස්සෙ වෙන දේවල් ගැන බලාගන්නෙ උගෙ අම්ම වෙන්නැති
. බොහොම අමාරුවෙන් දන්න මිනිස්සු ටික කෑගහල ඒකත් නවත්තගත්තෙ.
දේශපාලඥයන්ව ඔච්චර ලොකු කරගන දඟලන එකයි එකම හේතුව. ඕකුන්ට දීල තියන බලයත් හොඳටම වැඩියි. වෙන රට වලනම් ඕකුන් පාරෙ ගියත් කවෘත් දන්නෙවත් නෑ. ඒකට මෙහෙ. මිනිස්සුත් නැමෙනව. ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් වල අහන්නෙත් අර විශය භාර ඇමතිය කව්ද, මේ විශය භාර ඇමතිය කව්ද කියල.
එක දැම්මත් තියන්නෙ, කියන කතා, දවසේ කතාව... අහක යන බල්ලන්ව පුම්බල පෙන්නන ඒව. රටම වැරදියි
ඕකුන්ගෙ පඩි රුපියල් 40000 ට අඩු කරල ආරක්ෂකයො ටික අයින් කරල වාහන දෙන එකයි තුවක්කු දෙන එකයි නවත්තල පර්මිට් දෙන එකත් නැවැත්තුවහම බලන්නකො. රට හැදෙන ලස්සන....
කවද නවත්තයිද මේව
![]()
![]()
![]()
සිරා බන්, මම නන් ඔය කාලකන්නි පඩේකට ගනන් ගන්නෙ නෑ.. සක්ක්ලි


මහින්ද මාකොස්ගෙ අය්ය. ඒ ගොබ්බයත් 1960 ගනන් වල රටට ඔනෙ නැති ගොන් පාට් සන්වර්දනයක් කරා. උගෙ ගෑනි ලොවෙත් නැති පිස්සු කෙලිය රටේ සල්ලි වලින්. සන්වර්ධනය නෙවෙ මුන් කරන්නෙ සන්ධර්ශනය. අහින්සක මිනිස්සු ලොවෙත් නැතුව කෙල වෙලා රට ණය වෙලා. මුන් රජ වෙලා මොන හු***ක්ද මේ රටට වෙන්නෙ.![]()














ඔක මම කිව්වෙ ඔය ඉලව්ව මහ ලොකුවට උත්සව තියලා open කරපු දවස් වලමයි.. හම්බන්තොට මිනිස්සුන් ඉල්ලනෙ අලි වැටවල් මිසක් අලි තොටුපලවල් නෙමෙයි.. ඔයිට වඩා මිනිස්සුන්ට දැනෙන්න කරන්න පුලුවන් project ඔනා තරම් තියනවා.
අනේද කියන්නෙ බන්.. ඒ කාලෙ හම්බන්තොට A/L කරපු උන් කොලබ කැම්පස් එන්න හැදුවෙත් ප්ලෙන් එකෙ..පික්සුඩ බං උබට මතක නැද්ද ඒ කාලේ TV වල මත්තල ගොවියෝ, කුඩා ළමයි හරි අගේට නව ගූ-1-තොටුපලේ ප්රතිලාභ ගැන අපිවගේ මෝඩ ජනයා දැනුවත් කලේ
අනේද කියන්නෙ බන්.. ඒ කාලෙ හම්බන්තොට A/L කරපු උන් කොලබ කැම්පස් එන්න හැදුවෙත් ප්ලෙන් එකෙ..
A380 බාන්න පුලුවන් කිව්වට.. ඔකට එන බජට් එයාර් ලයින් වලට මොන A380 ද? ඔන්න emirates වත් එනවානම්..මට්ටල ගූ-1-තොටුපල
![]()
අනේද කියන්නෙ බන්.. ඒ කාලෙ හම්බන්තොට A/L කරපු උන් කොලබ කැම්පස් එන්න හැදුවෙත් ප්ලෙන් එකෙ..


