එයාර් ඇරබියා මත්තල හැරයයි -Maththala Airport Flights Cancel

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    943399_3142162808531_1465780314_n.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රට දියුණු කරන එක හොඳයි. ඒත් මොකට ජනගහනයෙන් 99%ක්ම අවජාතකයො ඉන්න පලාතෙ ඕව හදනවද මන්ද?:oo::oo:

    ඊලඟට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තියන්නෙ...:rolleyes::rolleyes:

    මේව හදන සල්ලි වලින් කොළඹ ඉඳන් නුවරට expressway එකක් හදන්න තිබ්බ.

    වැරැද්ද ඔය තීරණ ගන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න නිල මැස්සො ටිකයි ජනාධිපතියි.:frown::no:

    නැතුව ආර්ථික විද්‍යාඥයොවත් භූගෝල විද්‍යාඥයොවත් මහජනතාවවත් නෙමෙයි.:no::no:

    අර ඒ දවස් වල විදුසර පත්තරේත් තිබ්බෙ.
    සිංහරාජ වනාන්තරේ කෑල්ලක් එළි කරල මිනිස් ජනාවාසයක් ඇතිකරන්න හැදුව 8 fail ඇමතියෙක්ගෙ අනාගතය පිළිබඳව තිබූ දැක්ම නිසා:lol::lol:. ඊට පස්සෙ වෙන දේවල් ගැන බලාගන්නෙ උගෙ අම්ම වෙන්නැති:confused:. බොහොම අමාරුවෙන් දන්න මිනිස්සු ටික කෑගහල ඒකත් නවත්තගත්තෙ.

    දේශපාලඥයන්ව ඔච්චර ලොකු කරගන දඟලන එකයි එකම හේතුව. ඕකුන්ට දීල තියන බලයත් හොඳටම වැඩියි. වෙන රට වලනම් ඕකුන් පාරෙ ගියත් කවෘත් දන්නෙවත් නෑ. ඒකට මෙහෙ. මිනිස්සුත් නැමෙනව:frown:. ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් වල අහන්නෙත් අර විශය භාර ඇමතිය කව්ද, මේ විශය භාර ඇමතිය කව්ද කියල.:baffled:

    එක දැම්මත් තියන්නෙ, කියන කතා, දවසේ කතාව... අහක යන බල්ලන්ව පුම්බල පෙන්නන ඒව. රටම වැරදියි:growl::growl::growl:

    ඕකුන්ගෙ පඩි රුපියල් 40000 ට අඩු කරල ආරක්ෂකයො ටික අයින් කරල වාහන දෙන එකයි තුවක්කු දෙන එකයි නවත්තල පර්මිට් දෙන එකත් නැවැත්තුවහම බලන්නකො. රට හැදෙන ලස්සන....
    කවද නවත්තයිද මේව

    sad-face.gif

    සිරා බන්, මම නන් ඔය කාලකන්නි පඩේකට ගනන් ගන්නෙ නෑ.. සක්ක්ලි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මම කිව්වෙ ඔය ඉලව්ව මහ ලොකුවට උත්සව තියලා open කරපු දවස් වලමයි.. හම්බන්තොට මිනිස්සුන් ඉල්ලනෙ අලි වැටවල් මිසක් අලි තොටුපලවල් නෙමෙයි.. ඔයිට වඩා මිනිස්සුන්ට දැනෙන්න කරන්න පුලුවන් project ඔනා තරම් තියනවා.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මහින්ද මාකොස්ගෙ අය්ය. ඒ ගොබ්බයත් 1960 ගනන් වල රටට ඔනෙ නැති ගොන් පාට් සන්වර්දනයක් කරා. උගෙ ගෑනි ලොවෙත් නැති පිස්සු කෙලිය රටේ සල්ලි වලින්. සන්වර්ධනය නෙවෙ මුන් කරන්නෙ සන්ධර්ශනය. අහින්සක මිනිස්සු ලොවෙත් නැතුව කෙල වෙලා රට ණය වෙලා. මුන් රජ වෙලා මොන හු***ක්ද මේ රටට වෙන්නෙ. :angry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔක මම කිව්වෙ ඔය ඉලව්ව මහ ලොකුවට උත්සව තියලා open කරපු දවස් වලමයි.. හම්බන්තොට මිනිස්සුන් ඉල්ලනෙ අලි වැටවල් මිසක් අලි තොටුපලවල් නෙමෙයි.. ඔයිට වඩා මිනිස්සුන්ට දැනෙන්න කරන්න පුලුවන් project ඔනා තරම් තියනවා.

    පික්සුඩ බං උබට මතක නැද්ද ඒ කාලේ TV වල මත්තල ගොවියෝ, කුඩා ළමයි හරි අගේට නව ගූ-1-තොටුපලේ ප්‍රතිලාභ ගැන අපිවගේ මෝඩ ජනයා දැනුවත් කලේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පික්සුඩ බං උබට මතක නැද්ද ඒ කාලේ TV වල මත්තල ගොවියෝ, කුඩා ළමයි හරි අගේට නව ගූ-1-තොටුපලේ ප්‍රතිලාභ ගැන අපිවගේ මෝඩ ජනයා දැනුවත් කලේ
    අනේද කියන්නෙ බන්.. ඒ කාලෙ හම්බන්තොට A/L කරපු උන් කොලබ කැම්පස් එන්න හැදුවෙත් ප්ලෙන් එකෙ..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    Plane vitharak nevei bn, thava tika davasakin kurulloth en nathuva yanava... eeta passé oya uda dagena kiyavana sancharaka paaradeeseta nikanma kela venava.....:frown::no: