නොකැඩූ මල්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බබා... අද හවසට හොදේ....
    මං බලං ඉන්නවා....
    බායි.............
    ඉර මුදුන් වෙලා...
    ඉර බැහැලා යනකං...
    කොච්චර නං හදිස්සියක්ද...
    කන්නෙ බොන්නෙ...
    මෙලෝ සිහියක් නැතුව...
    හවසට ගෙදර එනවා වත් මතක නෑ..
    යාන්තං අට පහුවුනා විතරයි...
    ෆෝන් එක අතට ඇළුනා වගේ..
    ඩිස්ප්ලේ එකේ ලයිට් එක පත්තුවෙනකං..
    හිතේ ලයිට් පත්තුකරං බලං ඉන්නවා..
    දවල්ට බඩට නොකා...
    දෙයියනේ කියලා දා ගත්ත
    රුපියල් 100 කාඩ් දෙක නිසා..
    අද නං කිසි බයක් නැ...
    පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..
    අටහමාරයි..
    නවයයි...
    නවයහාමාරයි...
    ඕන්න මැසේජ් එක...
    අනේ අද මට නිදිමතයි පැටියො..
    හෙට හොදේ... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ සල්ලි !:rofl::rofl:
    රේප් ඉවරලු බන්
    :rofl::rofl:12+
    :cool:
    11.gif
    12+
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕන්න මැසේජ් එක...
    අනේ අද මට නිදිමතයි පැටියො..
    හෙට හොදේ... :baffled:

    ඉතින් හොඳ‍යිනේ බන්......100කාඩ් දෙකම ඉතුරු‍යිනේ......:oo::oo::oo:

    මම ඔහොම කිව්වට ඔ‍ය කට්ට කන ගොඩක් අ‍ය ඉන්නවා මචන්.....:baffled::baffled::baffled: උඹ ඇත්තම සීන් එකක් තම‍යි කි‍යලා ති‍යෙන්නේ......
    :yes::yes::yes:

    Rep+
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕන්න මැසේජ් එක...
    අනේ අද මට නිදිමතයි පැටියො..
    හෙට හොදේ... :baffled:

    ඉතින් හොඳ‍යිනේ බන්......100කාඩ් දෙකම ඉතුරු‍යිනේ......:oo::oo::oo:

    මම ඔහොම කිව්වට ඔ‍ය කට්ට කන ගොඩක් අ‍ය ඉන්නවා මචන්.....:baffled::baffled::baffled: උඹ ඇත්තම සීන් එකක් තම‍යි කි‍යලා ති‍යෙන්නේ......
    :yes::yes::yes:

    Rep+
    :dull::dull: :rofl::rofl: ලොල්.. ඉතුරුයි ඉතුරුයි :cool:

    :yes: :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දෙයියනේ කියලා දා ගත්ත
    රුපියල් 100 කාඩ් දෙක නිසා..
    අද නං කිසි බයක් නැ...
    පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..

    Rs.100 කින් එච්චර කතා කරන්න පුළුවන් මට්ටමක් තියෙනවද තවම ලංකාවේ ?? අහන්නත් සතුටුයි .... :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙයියනේ කියලා දා ගත්ත
    රුපියල් 100 කාඩ් දෙක නිසා..
    අද නං කිසි බයක් නැ...
    පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..

    Rs.100 කින් එච්චර කතා කරන්න පුළුවන් මට්ටමක් තියෙනවද තවම ලංකාවේ ?? අහන්නත් සතුටුයි .... :yes::yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දෙයියනේ කියලා දා ගත්ත
    රුපියල් 100 කාඩ් දෙක නිසා..
    අද නං කිසි බයක් නැ...
    පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..

    Rs.100 කින් එච්චර කතා කරන්න පුළුවන් මට්ටමක් තියෙනවද තවම ලංකාවේ ?? අහන්නත් සතුටුයි .... :yes::yes::yes::yes:

    ඇයි ඔහේ බැරිද? :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි ඔහේ බැරිද? :rofl:
    මෙහෙ පුළුවන්.... ඒත් ලංකාවේ වියදං බලත්දී හිතා ගන්න බෑ තවම rs 100 ක වටිනාකමක් තියෙනවා කියන එක ;);)