බබා... අද හවසට හොදේ....
මං බලං ඉන්නවා....
බායි.............
ඉර මුදුන් වෙලා...
ඉර බැහැලා යනකං...
කොච්චර නං හදිස්සියක්ද...
කන්නෙ බොන්නෙ...
මෙලෝ සිහියක් නැතුව...
හවසට ගෙදර එනවා වත් මතක නෑ..
යාන්තං අට පහුවුනා විතරයි...
ෆෝන් එක අතට ඇළුනා වගේ..
ඩිස්ප්ලේ එකේ ලයිට් එක පත්තුවෙනකං..
හිතේ ලයිට් පත්තුකරං බලං ඉන්නවා..
දවල්ට බඩට නොකා...
දෙයියනේ කියලා දා ගත්ත
රුපියල් 100 කාඩ් දෙක නිසා..
අද නං කිසි බයක් නැ...
පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..
අටහමාරයි..
නවයයි...
නවයහාමාරයි...
ඕන්න මැසේජ් එක...
අනේ අද මට නිදිමතයි පැටියො..
හෙට හොදේ...
මං බලං ඉන්නවා....
බායි.............
ඉර මුදුන් වෙලා...
ඉර බැහැලා යනකං...
කොච්චර නං හදිස්සියක්ද...
කන්නෙ බොන්නෙ...
මෙලෝ සිහියක් නැතුව...
හවසට ගෙදර එනවා වත් මතක නෑ..
යාන්තං අට පහුවුනා විතරයි...
ෆෝන් එක අතට ඇළුනා වගේ..
ඩිස්ප්ලේ එකේ ලයිට් එක පත්තුවෙනකං..
හිතේ ලයිට් පත්තුකරං බලං ඉන්නවා..
දවල්ට බඩට නොකා...
දෙයියනේ කියලා දා ගත්ත
රුපියල් 100 කාඩ් දෙක නිසා..
අද නං කිසි බයක් නැ...
පාන්දර වෙනකං එයාගෙ ලෝකෙ මං..
අටහමාරයි..
නවයයි...
නවයහාමාරයි...
ඕන්න මැසේජ් එක...
අනේ අද මට නිදිමතයි පැටියො..
හෙට හොදේ...









