amazon eke na ban ebay eke tiyenava
Amazon එකෙන් මෙහෙට Kindle එකක් ගෙන්නගන්න පුලුවන්ද ?
උන් ලංකාවට බඩු එවනවද ?
ගන්නවනම් ගන්න වෙන්නේ $69 එක තමා
උන් කියන විදියට මාසයක් බැටරි තියෙනවලු
http://www.amazon.com/Kindle-Ereade...ie=UTF8&qid=1368465884&sr=1-1&keywords=kindle
මේකට අපි ගාව තියෙන PDF දාල කියවන්න පුලුවන්ද බන් ?
Code:
http://www.ebay.com/itm/NEW-Amazon-Kindle-Fire-8GB-Wi-Fi-7in-Black-New-Edition-Latest-Model-/350791206307?pt=US_Tablets&hash=item51acc905a3
මම හිතුවෙ උබ HD එකක් හොයනව කියලා..


හිනා වෙන්න එපා යකොව්....

[/QUOTE