මචං මගේ කෙල්ල මව දාල ගියා. කෙල්ල කිඋවට එය කලින් මැරී කරපු කෙනෙක් මත එක්ක යාළුවෙලා හිටියා අවුරුදු 4ක්. ඇත්තටම ආදරෙන් හිටිය. එත් අපේ ගෙවල් වලින් අකැමති නිසා මන් ටිකක් කල් දැම්මා. බදින එක. අපෙ ගෙදර එක්කන් යන්න බැරි නිසා ටික කාලයක් ඉවසමු කියල. එයට 29 මට 26. දැන් එයා ගේ පරණ හුස්බන්ආයිත් යාළුවෙලා. එයාගේ ගෙදරින කොහොම හරි කටහ කරලා මගුල හදලා. දැන් මට එපා වෙලා බන් තියෙන්නේ. අපේ ගෙදරත් එක්කත් වෙන කෙස් එකකට රණ්ඩුවක් ගිහින් දව ගෙදරින්ත් යන්න උනා. මන් ගෙදර පොඩි ෂොප් එකක් කලේ. එකත් නැති උනා.
දැන් යන එනමන් නැහැ.
අනික මට කෙල්ලෙව ඕනි. මට ඒ මිනිහව මරන්න තරම් හිතයි බන්.......... පිස්සු වගේ, මට මේක කියන්න කෙනෙක් නැහැ බන් ලැජ්ජයි කාටවත් කියන්න...... එකයි නිකම් පොස්ට් එකක් දැම්මේ
මොකද බන් කරන්නේ. හිත හද ගන්න නම බෑ
දැන් යන එනමන් නැහැ. අනික මට කෙල්ලෙව ඕනි. මට ඒ මිනිහව මරන්න තරම් හිතයි බන්.......... පිස්සු වගේ, මට මේක කියන්න කෙනෙක් නැහැ බන් ලැජ්ජයි කාටවත් කියන්න...... එකයි නිකම් පොස්ට් එකක් දැම්මේ
මොකද බන් කරන්නේ. හිත හද ගන්න නම බෑ
ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා.... 




