කෙල්ල

dept

Member
May 14, 2013
6
1
0
මචං මගේ කෙල්ල මව දාල ගියා. කෙල්ල කිඋවට එය කලින් මැරී කරපු කෙනෙක් මත එක්ක යාළුවෙලා හිටියා අවුරුදු 4ක්. ඇත්තටම ආදරෙන් හිටිය. එත් අපේ ගෙවල් වලින් අකැමති නිසා මන් ටිකක් කල් දැම්මා. බදින එක. අපෙ ගෙදර එක්කන් යන්න බැරි නිසා ටික කාලයක් ඉවසමු කියල. එයට 29 මට 26. දැන් එයා ගේ පරණ හුස්බන්ආයිත් යාළුවෙලා. එයාගේ ගෙදරින කොහොම හරි කටහ කරලා මගුල හදලා. දැන් මට එපා වෙලා බන් තියෙන්නේ. අපේ ගෙදරත් එක්කත් වෙන කෙස් එකකට රණ්ඩුවක් ගිහින් දව ගෙදරින්ත් යන්න උනා. මන් ගෙදර පොඩි ෂොප් එකක් කලේ. එකත් නැති උනා. :( දැන් යන එනමන් නැහැ.

අනික මට කෙල්ලෙව ඕනි. මට ඒ මිනිහව මරන්න තරම් හිතයි බන්.......... පිස්සු වගේ, මට මේක කියන්න කෙනෙක් නැහැ බන් ලැජ්ජයි කාටවත් කියන්න...... එකයි නිකම් පොස්ට් එකක් දැම්මේ



මොකද බන් කරන්නේ. හිත හද ගන්න නම බෑ
 
  • Like
Reactions: Ayeshlive

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා....
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා....
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කොච්චර වුනත් මචන් ඒ කෙල්ල (ගෑණු කෙනා) කලින් බැඳලා ඉන්න කෙනෙක් මචන්. එයාගේ කසාදය තවම තියෙන නිසා ඔයාට කරන්න පුළුවන් ලොකු දෙයක් නෑ . සමාජයෙන් වුනත් ඔය දෙන්න දිහා බලන්නේ වැරදි විදිහට .

    උඹට තවම ඕනේ තරම් වයස තියෙනවා. බය නැතුව අලුත් එකකට අත (සහ වෙනත් දේවල්) ගහපන් මචන්. මම උඹ වුණා නම් කරන්නේ එකයි. ඒ දෙන්නට දෙන්න දැන් අයෙමත් සෙට් නම් ඒ දෙන්නටම දැන් උඹෙන් වැඩක් නෑ මචන්.
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    • ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...:yes: ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා.... :no::no:



    • යන අයට යන්න දෙන්න...නවත්තන්න හදන්න එපා සහෝදරයා :no::no:
     

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    tika kalayak iwasapan machan oya duka nathi wela yai.minissunta hamadema ikmanata amathaka wenawa.ehema thamai swabawadarmayenma hadila thiyenne.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා....
     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    i do feel your real situation so if you need to emotional support just call 1333 by any phone it is free phone counseling service. when i was such a situation they help me lot......
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    දුක තමයි

    ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා....

    අනිවා මචන් ,


    මචන් බුවා :oo:

    එහෙම කියන්න එපා...එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ කොල්ලෝ ;)


    …මමත් ලව් කරා කෙල්ලෙක්ට බැන්දපු එකක් නෙමේ එඋනාට ඒකිගෙ චරිතෙ අවුල්...
    අවුල් කිව්වට හරියටම දන්නැ , අවුල් කියලා ප්‍රසිද්ධයි...
    …මම ඒ හැමදෙයක්ම දැනගෙන ලොවෙ කරේ..
    …අනික ඒක මගේ පලවෙනි ලව් එක....
    …පස්සෙ ඒකි බැ කිව්වා...
    …මට ඩිප්‍රේශන් හදුනා ...
    …දන්නම් හොදයි.... ඒඋනට තාම දුකයි.
    .



    56.gif
    56.gif
    56.gif
    56.gif
    56.gif