මචන් උබ ඉන්න තත්වේ මට හොඳටම තේරෙනවා, හේතුව මමත් ඔයාගේ අත්දකීම විඳලා තියනවා මාත් අවුරුදු 3 ක් තිස්සේ ඔය වගේ කෙනෙක්ට ආදරේ කළා.කොටින්ම කියනවනම් ඒකිට අලුතෙන් ගෙයක් අරන් දීල ඒ ගෙදරට ඕන කරන හැම බදුමුට්ටුවක්මත් අරන් දැම්ම කවද හරි ඉතින් අපි දෙන්නටනේ මේවා කියල හිතල.එත් වැඩක් උනේ නෑ අන්තිමට අතේ තිබ්බ සල්ලිත් නෑ කෙල්ලත් නෑ.
කොහොමත් වැඩක් වෙන්නේ නෑ. ඒ අයට ඕනේ වෙලා තියෙන්නේ එයාලට නොලැබෙන ආදරේ විතරක් පිටින් ලබාගන්න මිසක් ජීවිතේට සහ කරුවෙක් නෙවේ අනිවාර්යෙන් ඒ කෙනාගේ යාළුවො එහෙම නැත්නම් පවුලේ ය උත්සහ කරන්නේ උබවයි එයාවයි එකතු කරන්න නෙවේ, එයාගේ නීත්‍යානුකූල කසාදෙ හදන්න. එක නිසා නිසා මචන්, හොඳම දේ එයාට යන්න දීල උබ හොඳ අහිංසක උබට ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයා ගනින්.
හිත හදාගන්දම බැරිනම් මෙහෙම හිතාගනින් එයාට පුලුවන්නම් කසාද බැඳ මිනිහව දාල වෙන එකෙක් ලඟට එන්න, උඹව දාලා ආපහු ඒ මනුස්සය ගාවටම යන්නත්, උබව බැන්දට පස්සේ වෙන කොල්ලෙක් ගාවට යන එකත් එයාට නොතින්.